Airport eake යටම තට්ටුවේ තමයි බස් තියන්නේ..අපි එතනින් බස් ඒක අරන් KL Center වලට ගියා මුලින්ම..උදේට කෑම ටිකක් කන්න තමයි බස් එකේන් බෑස්ස ගමන් ගියේ.අපි උදේ කෑම කෑවේ මෙන්න මේ කඩේන්
අපේ හෝටල් ඒකට Chek in වේන්න තිබුනේ දවල් 2.00 ට..අපිට Hotel එකට යන්න වේලා තියන නිසා අපි Batu caves බලන්න යන්න...