හොඳ ප්රැක්ටිකල් වාහනයක්, ග්රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි, ළමයි ඉන්න පවුලකට සුපිරි වාහනයක්. ඩිකියෙ හොඳට ඉඩ තියෙනවා, පස්සෙ සීට් නවලා ලොරියක බඩු දාන්න පුලුවන්.
එන්ජින් එක පවර්ෆුල්, ලංකාවෙ ගොඩක් තියෙන්නෙ 2 ලීටර් රියර් වීල් ඩ්රයිව් ඩීසල් එක. එන් 47 කියන එන්ජින් එක තියෙන්නෙ ඒක සුපිරි. සර්විස් කරද්දි 5...