කලිනුත් මගේ life ස්ටොරිය දාල තියෙනවා එළකිරියේ ..රණ්ඩු වෙලා බැරිම තැන wife ට බම්බු ගහගන්න කියලා මම පැත්තකට උනා ..ළමයයි wife ඉන්නේ එයාලගේ අම්මගේ ගෙදර ..ළමයා උනත් කැමැති මම ගාවට එන්න ..හැබැයි ඒකට උන්ගේ ගෙදර උන් ඉඩ දෙන්නේ නැහැ ..මුන් මට පැත්තකට වෙලාවත් ඉන්න දෙන්නේ නැහැ බන් ...wife & එයාගේ අම්මා අපේ...