අපිට වලක්වන්න පුලුවන් දේවලුත් තියනවා,බැරි දේවලුත් තියනවා😒
"වලක්වන්න බැරි දේවල් තියනව"යි කියලා වලක්වන්න පුලුවන් ටිකත් නොවලක්වා ඉදලා හරියන්නේ නෑ...🐮
උදාහරණයකින් පැහැදිලි කරන්නම්😁
උබ කැමතියි උබේ ගෑනිනේ නිරුවත දකින එකම පිරිමියා උබ වෙනවනම්😍
ඒත්.....😶
ප්‍රසවනාරි වෛද්‍ය වරයාට උබේ ගෑනිගේ නිරුවත...