Search results

  1. Amare machan

    සයිනොෆාම් ගහනවලු

    ☺️☺️☺️☺️☺️
  2. Amare machan

    සයිනොෆාම් ගහනවලු

    ඔව් ඒකත් ඇත්ත ඒකම එව්වොත්නං හොඳයි
  3. Amare machan

    සයිනොෆාම් ගහනවලු

    ඒ කිව්වේ 🤔 එහේ ඕවා ගහලා ගහලා මේ ලඟදි මියුසිකල් සෝ එකකුත් ගැහුවලු 🎸🎷🎺🥁🎹📻🤨
  4. Amare machan

    සයිනොෆාම් ගහනවලු

    චීන සයිනොෆාම් එන්නත අපිට විදින්නලු යන්නේ මේකෙන් නං රට ගොඩයයි මොකද චීනා අපේ මේ පුංචි රටට උදව් කරන්න සැදී පැහැදී ඉන්න නිසා පස්සෙ සල්ලි දෙන්නං කියලා හරි ගන්න බැරියෑ 🤗 මොන මගුල හරි විදල⁣ා මේක ඉවරයක් වෙනවනං ලොකු දෙයක් 🤗😍😍😍😍😍😍
  5. Amare machan

    Sabada Pabilis (සබද පබ්ලිස්) DVD

    අඩෝ මං ගාවත් නෑ බං මාත් හොයනවා
  6. Amare machan

    Sabada Pabilis (සබද පබ්ලිස්) DVD

    Dailymotion එකේ තියනවා
  7. Amare machan

    Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

    ඉතිං බං ඇමරිකාවේ යුරෝප් වගේ යන්න බැරිද බං 🤔 අනික SE කරන්නේ මැත කරපු උංනේ feild එක අමාරුයි කියන්නේ පඩි හොඳයි ඉතිං
  8. Amare machan

    Accent improvement

    Accent එක අවුලක් නෑ නේ බං පැහැදිලිව වචන කියනවනං අර ඉන්දියාවේ ඇක්සන්ට් එක නෙමේ මං කියන්න හදන්නේ ඕකට හොඳ වීඩියෝ එකක් තියනවා දැක්කා ඒකේ හැටියට රිදම් එක තමා වටින්නේ අපි සිංහල කතා කකරද්දි රිදම් එක ටට්ටට්ටට්ටට්ටට් වගේ එකදිගට යනවා හැබැයි ඉංග්‍රීසි වලදි ඒක යන්නේ ටට්ටට්ටාාාා..... ටට්ටට්ටාාාා ව⁣ගේ...
  9. Amare machan

    Daraz එක

    Colombo විතරද
  10. Amare machan

    Daraz එක

    North central province
  11. Amare machan

    හැම ගමකටම ජිම් එකක්

    හැම ගමකටම container jym එකක් නියමයි ඇත්තටම මචංලා මේ වගේ එකක් ගෙදර හදාගන්න කොච්චර සල්ලි යයිද? කොන්ටේනර් පෙට්ටියක්ම කීයක් වෙයිද? රටක ජනතාව ලෙඩ උනොත් ඒ රට දියුණු කරන්න බෑ ගිය ආන්ඩුවත් මේක ගෙනාවා ඒක එහෙම්ම යට ගියා හොඳ දේ අගය කල යුතුයි
  12. Amare machan

    Daraz එක

    මචංලා daraz එක CASH ON DELIVERY කරන්නේ COLOMBO ඒරියා එකට විතරද කොලඹින් පිට delivery කරන්නෑද්ද 🤔🤔🤔🤔🤔
  13. Amare machan

    Banking Trainee Vs Gov degree HELP!! දෙකෙන් එකක් තෝරගන්න

    උපාධිය කරන එක හොඳ නැද්ද 🤔
  14. Amare machan

    Uoc tourism economic

    මචංලා colombo university එකේ tourism economic කරපු අය ඉන්නවද?
  15. Amare machan

    ලංකාවේ 🇱🇰 ජනයා ලෝකයෙන් 137 වෙනි තැන ගනී🙁

    එතකොට බං රජයේ රස්සා වලට ගද්දි තියන iq විභාගෙට ලකුණු 200න් දෙන එක අසාධාරණයිනේ බං
  16. Amare machan

    විවෘත විශ්ව විද්යාලය

    Ohh සෝ සොරි 😁
  17. Amare machan

    විවෘත විශ්ව විද්යාලය

    රජයේ විශ්ව විද්යාලයක් සමානවම පිලිගන්නවද ලංකාව ඇතුලේ
  18. Amare machan

    විවෘත විශ්ව විද්යාලය

    මචංලා ලංකාවේ තියන විවෘත විශ්ව විද්යාලයට(open university ) තියන පිලිගැනීම කොහොමද බං ලංකාවේ සහ ලංකාවෙන් පිට එහෙම 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓
  19. Amare machan

    සෙනිකා වෙනුවට වෙනත් ආදේශයක් සොයයි 🤪

    පොර පොකුරු හදනවා පොකුරු සීයා අපේ 😁😁😁😁😁

    No contents