Search results

  1. chinthaka156

    සබ්ටයිටල් උදව්වක්

    ඔයගොල්ලෝ කවුරුහරි ළඟ තියෙනවා ද https://piratelk.com/ එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු Money Heist එකේ සීසන් 03 සිංහල සබ්ටයිටල් ටික ? මම Episodes ටික ඔක්කෝම ඩවුන්ලෝඩ් කර ගත්තා. ඒත් සබ්ටයිටල් ටික ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. නහුතෙටම පොප් අප් මැසේජ් එනවා. එපාම වෙනවා අප්පා. ඔයාලා ගාව තියේ නම් දෙන්න පුලුවන් ද ...
  2. chinthaka156

    ලැප්ටොප් හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්...

    යාළුවනේ ලැප් එකේ හාර් ඩිස්ක් එක ඩිටෙක්ට් කරන්නේ නෑ. Bios වලින් Diagnosis කලත් හරි යන්නේ නෑ. මොකද ඒකට කරන්න ඕන ? මේක ssd හාඩ් ඩිස්ක් එකක්.
  3. chinthaka156

    Python Django දන්න අය එන්ඩ

    Python Django වලින් project කරනවා නම් එක model එකට එක app එක ගානෙද හදන්නේ ? නැත්නම් සේරම මොඩල් වලට එක ඇප් එකයි da ? මොකද්ද බෙස්ට් practice එක ? I am newbie to python django.
  4. chinthaka156

    Panadura Hospital Dental Clinic

    යාළුවනේ, පානදුර හොස්පිටල් එකේ ඩෙන්ටල් ක්ලීනික් එක කවද්ද තියෙන්නේ ? ඒකේ X-Ray ගන්නවා ද ? ඒ නැතත් X-Ray අරගෙන දත් ගලවන ප්ලේස් මොනවද පානදුර අවට තියෙන්නේ ?
  5. chinthaka156

    මොරටු කැම්පස් එකේ BIT කරපු අය එන්ඩලා

    යාළුවනේ, මොරටු කැම්පස් එකේ BIT එකේ ෆයිනල් ඩිමෝ එක දවසට ඒ වෙලාවෙදිම කරන්න Coding Exercise එකක් දෙනවා ද ? මගේ කොළඹ කැම්පස් එකේ යාළුවන්ට නම් Coding කරන්න කියලා පොඩි පොඩි Tasks දෙකක් දුන්නා. ඒ දෙකෙන් එකක්වත් කරන්න බැරි නම් ප්‍රොජෙක්ට් එක කාටහරි කියලා කරවගත්තු එකක් කියලා ෆේල් කරලා තිබ්බා...
  6. chinthaka156

    බ්ලොග් හෙල්ප්

    යාළුවනේ, මම බ්ලොග් එකක් පටන් ගත්තා. දැනට පෝස්ට් 5ක් වගේ තමයි දාලා තියෙන්නේ. ඇඩ්සෙන්ස් දාගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මට හිට්ස් ටිකක් වැඩි කර ගන්න ක්‍රම ටිකක් කියලා දෙන්න පුළුවන් ද ? මම Technical දේවල් ගැන ලියන්න ඉන්නේ. මෙන්න ලින්ක් එක. https://lifeofasse.blogspot.com/ ෆලෝ කරන්න...
  7. chinthaka156

    යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස්

    යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස් යාළුවනේ, මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් යාපනය විශ්ව විද්‍යාලයේ පිසිකල් සයන්ස් වලට තේරිලා. දැන් ඌ බයේ ඉන්නවා යන්නේ නැතිව. සිංහල එකෙක්ට යාපනේ ගිහින් කෝස් එක ගොඩ දාගෙන එන්න පුලුවන් ද ? එහේ දැන් කලබල එහෙම නැද්ද?උබලා දන්න කවුරු හරි එහෙම කෝස් කරලා උපාධි අරගෙන ආපු...
  8. chinthaka156

    ෆිල්ම් එකක නමක්

    ෆිල්ම් එකක නමක් යාලුවනේ, මට ෆිල්ම් එකක නමක් හොයා ගන්න ඕන. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. එක පවුලක් ජීවත් වෙනවා. ඒ පවුල හරි සතුටින් ඉන්නේ. දවසක් මේ පවුලේ අම්මයි ළමයි ටිකයි ට්‍රිප් එකක් යනවා. තාත්තා විතරයි ගෙදර ඉන්නේ. දවසක් රෑ තාත්තා ගෙදර ඉන්න වෙලාවක පාර වැරදිච්ච කෙල්ලෝ තුන් දෙනෙක් එනවා. මේ...
  9. chinthaka156

    වැඩසටහනක් ගැන උදව්වක්.

    වැඩසටහනක් ගැන උදව්වක්. යාළුවනේ, සිරස ටීවි එකේ කාලෙකට කලින් ගියපු වැඩසටහනක් තිබ්බා. ඒකේ කරන්නේ ළමයි හම්බ වෙන්න එන අය ටිකක් ක්ලාස් එකකට ගිහින් වගේ දොස්තර කෙනෙක් ඒ අයට එක එක විස්තර කියලා දෙනවා. ක්ලාස් එකක වගේ ඒ අයත් එක එක ප්‍රශ්න අහනවා. අන්න ඒ වැඩසටහනේ නම මොකද්ද කියලා දැනගන්න පුලුවන් ද ? ඒ...
  10. chinthaka156

    Payoneer කාඩ් එක බ්ලොක් කරලා

    Payoneer කාඩ් එක බ්ලොක් කරලා යාළුවනේ, මගේ පයොනියර් (Payoneer) කාඩ් එක ඊයේ (2017 නොවැ 12වෙනිදා ) බ්ලොක් කරලා. මට ඒ ගැන කියලා ඊමේල් එකක්ව්ත් ආවේ නෑ. මම පයොනියර් එකවුන්ට් එකට ලොග් වෙනකොට තමයි දන්නේ කාඩ් එක බ්ලොක් කරලා කියලා. එහෙම වෙන්න හේතුව මොකද්ද ? මම සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් තමා ලොග්...
  11. chinthaka156

    ගේ වයරින් කරගන්න උදව්වක්

    ගේ වයරින් කරගන්න උදව්වක් යාළුවනේ, මම අළුතින් ගෙයක් හැදුවා. ගේ බ්ලොක් ගලෙන් හදලා තියෙන්නේ. ගෙයි බිත්ති ගොඩක් උසයි. මගේ ප්‍රශ්නය මේකයි. මට ගේ වයරින් කරගන්න ඕන. ෆිනිශින් වහලක් ගහලා තියෙන්නේ. ඒ නිසා බාස් ලා කියනවා වයරින් එක බිත්ති දිගේ ගෙනියන්ඩ කියලා. බිත්ති දිගේ වයරින් එක ගෙනියනකොට හරස් අතට බට...
  12. chinthaka156

    පරන ටෙලි නාට්ටි

    පරන ටෙලි නාට්ටි යාළුවනේ, දඩුබස්නාමානය, හිරුට මුවාවෙන් වගේ පරන ටෙලි නාට්ටි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද ? තියේ නම් දෙන්න පුලුවන් ද ?
  13. chinthaka156

    තාවකාලිකව ලයිට් ගන්න උදව්

    තාවකාලිකව ලයිට් ගන්න උදව් මගේ ඉඩමේ ගේ හදනවා. ගේ හදන බාස්ලට ඉන්න පොඩි අට්ටාලයක් ගැහුවා. මේ අට්ටාලෙට ටෙම්පරරි ලයිට් ගන්න ඕන. ඒකට ඕන කරන ලියකියවිලි මොනවද ? කොහොමද කනෙක්ශන් එක ගන්නේ ? දන්න කෙනෙක් තොරතුරක් දෙන්න පුලුවන්ද.. ? ලොකු පිනක් !!
  14. chinthaka156

    fiverr එකවුන්ට් බෑන් වීම

    fiverr එකවුන්ට් බෑන් වීම fiverr කරන කට්ටියගේ දැන ගැනීම පිණිසයි. මම වැඩ කරන ඔෆිස් එකේ ටික දෙනෙක් fiverrඑකේ ෆ්‍රී ලාන්ස් වැඩ කරනවා. අද උදේ බලනකොට කට්ටියගේම එකවුන්ට් බෑන් වෙලා. ඒකට හේතුව එකම IP ඇඩ්‍රස් එකෙන් ලොග් වෙච්ච එක.ඔෆිස් එකේ නෙට් යන්න තියෙන්නේ එකම IP එකක්. ඒ නිසා. Customer Care කතා කලත්...
  15. chinthaka156

    Payoneer කාඩ් එකෙන් සල්ලි ගැනීම

    Payoneer කාඩ් එකෙන් සල්ලි ගැනීම Payoneer කාඩ් එකකින් සල්ලි ගන්න හොදම බැංකුව මොකද්ද ? හොද රේට් එකක් තියෙන බැංකුව ? එහෙම නැත්නම් අඩුවෙන් සල්ලි කපෙන බැංකුව ? මම ලගදි හැටන් නැශනල් එකෙන් සල්ලි ගත්තා. ඒකේ 200ක් කැපුවා ? යාලුවෙක් කිව්වා කොමාර්ශල් බැංකුවේ නම් 300ක් කපනවා කියලා. මේ බැංකු වලින් කපන ගාන...
  16. chinthaka156

    Fiverr එකේ Reviews

    Fiverr එකේ කවුරුහරි Buyer කෙනෙක් Review එකක් දැම්මට පස්සේ ආයේ ඒ Buyer ට Review එක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක් ඇතුලත ද ? අපි හිතමු Positive Review එකක් දාලා එක Negative Review එකක් කරන්න පුළුවන් කියලා. ඒ කොච්චර කාලයක ඇතුලත දී ද ? හෙල්ප් මී !!!!!
  17. chinthaka156

    Adobe CS6 Master Collection - Mac වලට සිරියල් කී එකක්

    Adobe CS6 Master Collection - Mac වලට සිරියල් කී එකක් මට Adobe CS6 Master Collection කලෙක්ෂන් එකට සිරියල් කී එකක් හරි Crack එකක් හරි තියෙන පින්වතෙක් උධව්වක් කරන්න පුළුවන් ද ? Download karanna puluvan link ekak hari thiyenawa nam denna puluwan da ?
  18. chinthaka156

    කම්කරු නීතිය

    ලංකාවේ කම්කරු නිතිය සධහන් වෙන පිඩිඑෆ් එකක ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?
  19. chinthaka156

    ඔව් නේ..

    - ශෂී වීරවංශව අල්ලල ලු නෙහ්? - ඔව් නේ. - අම්මව ගෙනියන්න එපා කියල ළමයි අඬල ලු නෙහ්? - ඔව් නේ. - තිස්ස අත්තනායකවත් ඇල්ලුවා නේ? - ඔව් නේ. - ඒත් දුවෙක් ඉන්න තාත්තෙක් නෙහ්? - ඔව් නේ. - බලු වැඩ නෙහ්? - ඔව් නේ. - ඈ? ඒ කිව්වේ? - ඒ කිව්වේ මෙහෙමයි නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් නේ? -...
  20. chinthaka156

    සල්මන් සමග පිළිසදරක්.

    සල්මන් සමග පිළිසදරක්. සල්මන් සමග පිළිසදරක්. ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.? පිළිතුර - ශාරුක් කාන් ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..? පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා. ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..? පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි. ප්‍රශ්ණය...

    No contents