අද ඇති වෙලා තියෙන කතාබහත් එක්ක කාලෙකට ඉස්සර බ්ලොග් එකට ලියපු පෝස්ට් එකක් මතක් වුණා.
අසාමාන්‍ය ලිංගික චර්යා
----------------------
01. "සාම්ප්‍රදායික" හෝ "සාමාන්‍ය" ලිංගික අවශ්‍යතාවලින් පරිබාහිර ඕනෑම ලිංගික අවශ්‍යතාවක් paraphilia ලෙස හැඳින්වේ.
02. සමහර paraphilia මූලික වශයෙන් පුද්ගලයාගේ කාමුක...