ලෝකේ කාපු ගෑනුනෙ බහුතරයක් එන්නෙ... :dull:
ගංජා පොඩ්ඩක්ට උසාවි දාන එක නම් පව් බං මොනවා උනත්.. :P
තව දෙයක් මට ආපු ප්‍රශ්නයක්.. මම නිතරම මොරටුව උසාවියයි ගල්කිස්ස උසාවියයි ලගින් යනවා.. මට පෙනුන දෙයක් තමයි වැඩිපුරම උසාවි ඇවිල්ලා ඉන්නෙ අඩු ආදායම් සහ ලොකු අද්‍යාපනයක් නැති අය කිය්ලා.. දැක්ක ගමන්...