1. sriboysl

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ?

    මුල්ම කාලේ තිබුණේ සිනේ පටි. ඒවා බැලුවෙ සිනෙ විවර් ප්‍රොජෙක්ටර් වලින් ඊට පස්සෙ තමා සීඩී, ඩීවීඩී ආවේ. සමහර රෝහල් (විශේෂයෙන් පෞද්ගලික) ඇතුලෙ නම් සවර් එකට ඇක්සස් කරන්න අවශ්‍ය අයට පමිෂන් තියෙනවා. ඒ අයට ඔිනම තැනක ඉදලා බලන්න පුලුවන්. නමුත් ආයතන අතර එවැනි සබදතාවයක් තවම නෑ. මේ රිපෝට් වල රහස්‍යභාවය රැකිය...
  2. sriboysl

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ?

    අපේ සමහර අය ඇන්ජියෝග්‍රෑම් එක කරලා, සීඩී එක ගෙදර අරන් ගිහින් ආපහු සජරි එකට එනකොට, ඒක හතර අතේ පීසී / ලැප්ටොප් වල දාලා හූරගෙන තමයි එන්නේ. ඊට පස්සේ ඉතින් ආයෙමත් අලුතින් රයිට් කරගන්න වෙනවා. ඔික නොබැලුවත් සමහරු බැඩ් හැන්ඩ්ලින් හින්දා හූරගන්නවා. එහෙම අවස්ථා සිය ගානක් මම දැකලා තියෙනවා. සමහර සොෆ්ට්වෙයා...
  3. sriboysl

    Meke inna paranama aya kauda balamu

    2008 ඉදලා !:love: දැන් මගේ වයස 55ක් නෙහ්!!👨‍🦳 තරුණයින්ට අවස්ථාව දීලා ඉදහිට ඇවිත් බලලා යනවා!!!😎
  4. sriboysl

    පොල්කටු අඟුරු

    https://elakiri.com/threads/ගෑස්-නොබලා-සිටින්නට-නම්-another-alternative-energy-pariject.1551395/ මේක 2013නේ පරණ ඒකක් ප්‍රයෝජනවත් වෙයි දැන්නම්...!!
  5. sriboysl

    තවමත් කරල විකුණන වෛද්‍ය උදාර සම්පත් ‘තරුණ ලිංගික ශක්තිය අඩුවෙලා‘ යයි මේ කියන්නේ කුමක් ගැනද?

    Pattapal boru ban ..!! AstraZenica doses dekama vidda mulinma vaccination patangaththa kaalema. Wyasath 53Yrs. kisi awlak ne. Ane manda ..me kollo mokata baya wenawada kiyala. Mun social media deva wchanaya wage adahanne..!!
  6. sriboysl

    ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

    ඩයලොග් ආව අවුරුද්දේ 1995ද 1996ද මතක නෑ!! ඒ ගත්ත 77731xxxx තවම මම පාවිච්චි කරනවා. ඒ කාලේ දන්න කියන අය හිටිගමන් අවුරුදු ගානකට පස්සේ හදිසියේ කතා කරනවා.!! නමුත් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ 75%ක් උන්ගේ ෆෝන් වැඩ නෑ! එක්කෝ වෙන එවුන් කතා ඉන්නෙ!!
  7. sriboysl

    මෙන්න කරනවානම් නව නිපැයුම්

    https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-another-alternative-energy-pariject.1551395/
  8. sriboysl

    SLT Fiber Powebank

    Machine ekaka Pavichchi karala ayin kapapu 12V 17AH sealed led acid battery ekakin 12V backup power supply ekak heduwa. den maasa 7-8k kisi awlak nethiwa dawas dekak Main power cut unath adinawa.
  9. sriboysl

    සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

    මට හිතන්නේ ඉදිරි වසර කීපයකට අවශ්‍ය සීනී තොග මේ වෙනෙකොට ආනයනය කරලා ලංකාවේ තියෙනවා. ඒ නිසා විය යුතුයි දැනට අලුතෙන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තියෙන්නෙ. ආනයන සීමා කිරීම තුළින් රුපියල තවදුරටත් ඇද වැටීම අරමුණ විය හැකියි.
  10. sriboysl

    Work From Home අනාගතයේදී කොහොම වෙයිද ?

    ෙගදර ඉදන් වැඩ කරන එෙක් වාසි.... 1. ට්‍රැවලින් වලට යන ගාන ඉතිරියි. 2. මහපා ෙර් අනතුරු වලින් අාරක්ෂා ෙවනවා. 3. පොලියුටඩ් එයා ඉන්ෙහ්ල් කරන එක අඩු ෙවනවා. 4. කඩ වලින් ජරාව කන්ෙන නැතිව ෙගදරින් කන්න පුලුවන්. 5. මග ෙතා ෙට් අනවශ්‍ය වියදම් අඩු ෙවනවා. 6. අැදුම් පැළදුම් වලට යන වියදම...
  11. sriboysl

    එන්නත ගහනවද?

    ඔව්..කුණු ට්‍රැක්ටරේ තමා...ඇයි අවුල්ද? ඒක නෙවේ මම අහන්න හිටියෙ ඇයි අර උඹලගෙ ගෙදරින් හැමදාම කරවල හංකඩ බර තොගයක් අපෙ ට්‍රැක්ටරේට දාන්නේ? උඹ කරවල බිස්නස්ද කරන්න‌ේ..?
  12. sriboysl

    එන්නත ගහනවද?

    Last Saturday Gehuwa... Awlak ne. Sunday Fever, Headache , Joints Pain Thibuna...!! Panadol gaththa. Monday better than Sunday. Den OK.
  13. sriboysl

    කොරෝනා තත්වය

    මේ පෝස්ට් එක ඉහළින්ම අගේ කරනවා..!! මම දෙසරයක්ම පොසිටිව් රෝගීන්ට නිරාවරණය වුනා. මුලින්ම වැඩකරන තැන ලන්ච් රෑම් එකේදී. 10-12ක් වෙනදට කෑම කන තැන පුටු ඉවත් කරලා හතර කොනේ 4 දෙනෙකුට විනාඩි 15ක් ලෙස සීමා කරලා තිබුණ නිසා ගොඩ ගියා. දෙවනි වතාවෙ පීසීආර් කරලා රිසල්ට් එනකන් අපි තුන් දෙනෙක් එක ඒසී රූම් එකක පැය...
  14. sriboysl

    මීමුරේට කාපට් පාරක්

    Koi kaleda danne oya?
  15. sriboysl

    බුදු දහම හා ජ්‍යෝතිෂ්‍ය අතර ඇති සම්බන්දය.

    යමක් ෙව්නම් එය ෙම් පෘථිවි ෙය් සිටිනා සියල්ලන්ටම ෙපාදු ධර්මතාවයක් විය යුතුය යන්න ම ෙග් විශ්වාසයයි..!! ෙජ්‍යතීර්ෙ ෙව්දය, වාස්තු විද්‍යාව අදී ෙබාෙහා් ගුප්ත විද්‍යාවන්හී එකග විය ෙනාහැකි තැන් ඉතා විශාලය. නමුත්, කර්මය විපාක ෙදන යාන්ත්‍රණයක් විශ්ව ෙය් තිබිය යුතුයැයි සි ෙත්....එය කුමක් දැයි ෙනාදනී..!!
  16. sriboysl

    මොකද්ද මේ භාණ්ඩේ?

    Hmm.. oya "NAVY" kiyalama picture eke thiyenne..!!

    No contents