1. E

    කර්මය

    කල්යාන මිත්‍ර අශ්‍රය දර්මය ශ්‍රවනය යෝනිසෝ මනසි කාරය දම්මානු දම්ම ප්‍රතිපදාව කෙටියෙන් කිව්වොත්, අරි අට මග, => සතිපට්ටානය
  2. E

    කර්මය

    සත්වයෙක් පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැ, මේ සියල්ල සන්සකාර / ස්කන්ද ක්‍රියාවලියක් කියල අවබොදයක, කර්මය බාරගන්නෙ කවුද? අපිට මුගලන් හාමුදුරුවො කෙනෙක් කියල පුද්ගලයෙක් හිටියට, "මුගලන්" හාමුදුරුවොට එහෙම කෙනෙක් නැ..
  3. E

    කර්මය

    1. බුදු කෙනෙකුට ඇරෙන්න, නිශ්චිතව දැන ගන්න හැකියාවක් නැ. 2. රහත් උනොත් ඔබතුමාට කර්ම වලින් මිදෙන්න පුලුවන් 3 සාර්තක ක්‍රමයක් නැ. කර්මයට විපාක දීමෙ ශක්තියක් තියෙනව, ඒ කාලය තුල විපාක දීමට අදාල පරිසරය සකස් උනෙ නැති නම්, ඒක පල දෙන්නෙ නැ.
  4. E

    ඒකායන මාර්ගය

    අසපු බන කිව්වෙ...අහපු බන බන්...අය්යූ :lol: සමහර උන් සති පට්ටානය පැත්තක දාල..අහපු බන කල්පන කරල සත්ය අවබෝදය ලැබෙනව කියල...ඒකයි කිව්වෙ..
  5. E

    ඒකායන මාර්ගය

    සතිපට්ටානය පැත්තකට තියල, සීලය විසිකරල, අසපු බන කල්පනා කරල සෝවාන් වෙන්න පුලුවන් කියන අයට මේක වටිනව..
  6. E

    තමන්ගෙ මානසික වටිනාකමේ ප්‍රමාණය අනුව ඇලිලා ඉන්නෙ.

    වටිනාකමක් දුන්නත්, නැතත්, භව්තිකය හම්බවෙනව කියන්නෙම දුකක් උන කොට, නිත්ය සැනසීමක් කොයින්ද?
  7. E

    කුසලස්ස උපසම්පදා 👷‍♂️🏠🗽

    ලව්කික එක්ස්පිරියන්ස් එකෙන්, චතුරාර්ය සත්ය, පටිච්චසමුපාදය එකස්ප්ලේන් කරගෙන දගලන මේකෙ ඉන්න සමහරක් සෙට් එකටනම් මේක අහන්නම වටිනව..
  8. E

    නිර්වානය සහ සන්සාරය

    Nope. If the beginning is an accident, there should be causes for that prior to the accident. Then the accident no longer be the beginning. Time is a human construct built upon the delusion of self-existence. You always have before and after with respective to the "self". Once the "self"...
  9. E

    නිර්වානය සහ සන්සාරය

    A sequence with causality between each event/conciseness has no (cannot have a) beginning.
  10. E

    වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

    ඔව්. මෙතන අදාල වෙන්නෙ...ඔබතුමාගේ වීව් එකට අදාලව නැගුව ප්‍රශ්න වලට ඔබතුමාට දෙන්න පුලුවන් පිලිතුරු කුමක්ද යන්නයි?
  11. E

    වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

    ප්‍රශ්න කිරීමක් තුලින්, ත්‍රිලක්ශනය දකින ප්‍රජ්නාව ( චයිතසිකය ) දියුනු වෙයි ද? බුදු උනට පස්සෙ අලෝකය පහල උනා ද? නැති නම්...ප්‍රජ්නාව වර්දනය වීම නිසා, ඒ තුලින් සත්ය දැකීම නිසා (ආලෝකය පහල උන ) නිසා බුදු බවට පත් උනාද? බුදුන් උනාට පස්සෙ ආලොකය පහල උනා නම්, සත්ය වැටහුනා නම්?...බුදු වෙන කොට මොකද උනේ...
  12. E

    නිර්වානය සහ සන්සාරය

    The sequence of consciousness does not stop.
  13. E

    නිර්වානය සහ සන්සාරය

    Existence of YOU itself is the existence of the cage and tapping in it. Existence of YOU, free from a non-existing cage is still a delusion.
  14. E

    වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

    ඔතන අහන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි..බුදු උන නිසා ප්‍රජ්නාව වෙනස් උනාද, බුදු වෙන්න පුලුවන් ප්‍රමානයට ප්‍රජ්නාව වෙනස් උන නිසා බුදු උනාද කියන එක.. ඔබතුමා මෙතන කියන්නෙ...දර්මාවබොදයට කලින් ප්‍රජ්නාව නැ කියල මෙතන ඒ සමගම කියනව...දර්මාවබොදය වෙන්න අහපු එක ප්‍රජ්නාවෙන් දකින්න කියල... මේ දෙක පරස්පරයි නෙ?
  15. E

    වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

    හරි, ප්‍රජ්නාව කියන්නෙ දර්මාවබෝදයට (චතුරාර්ය සත්ය අවබොදයට) පස්සෙ ලැබෙන දෙයක්..නම් චතුරාර්ය සත්ය අවබෝදයට ප්‍රජ්නාවක් අවශවෙන්නෙ නැ නෙ...මොකද ඊට පස්සෙනෙ ප්‍රජ්නාව ඇති වෙලා තියෙන්නෙ?
  16. E

    වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

    ශ්‍රවනය කරන එක අවබොද කරගන්න ප්‍රජ්නාව තියෙන්න ඕනෙද නැති ද?
  17. E

    වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

    අහපු එක ප්‍රජ්නාවෙන් දකින්න...ප්‍රජ්නාව ඊට කලින් වැඩිල තියෙන්න එපෙයි?...එක උනේ මොකක් කොරලද?
  18. E

    සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

    පටිච්චසම්පාදයත් හේතුපල ක්‍රියාකරිත්වයම තමයි.. එක සන්සකාරයක් හේතුවෙලා, තවත් සන්සාකරයක ඇතිවීම... සන්සාකර රාශියක හෙතුපල ක්‍රියාවලියක, සත්වයෙක් පුද්ගයලෙක් කියල පනවන්න දෙයක් නැ කියල බුදුන් වහන්සෙ කියන්නෙ... සූවිසි ප්‍රත්ය බලන්න...
  19. E

    සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

    උත්තරය දීලනෙ තියෙන්නෙ...පොඩ්ඩක් කල්පනා කරා නම් හරි Realizing there is no self is attaining arihatship...then once it is realized there is no self who is attaining? sansaarayaka aarmbayak thiyenawa nam ne....ee aarambayta hethu gana kataa karanna wenne... living with ignorance is samsara...

    No contents