මට අවුරුදු 29.මන් දැනට කොලබ supermarket එකක වැඩ කරන්නෙ. කලින් 4 years Love එකක් තිබිලා ඒක break up වෙලා depression වලට බෙහෙත් බීල ඉන්නෙ..
මන් දැන් අලුත් එකක් පටන් අරන් මාස දෙකක් වගේ වෙනවා.(Love එකට මාස දෙකයි .. එයව අදුරගෙන එයාගෙ පස්සෙන් ගියා මන් මාස හයක් විතර )).එයත් කලින් අවුරුදු 6ක්...