1. W

    නෑ බෑ නොකියා ලංකාවෙ ජීවත්වෙන්න මාසෙට ලක්ෂ කීයක විතර පඩියක් ඕනද?

    ඒක තමා කියන්නේ minimalist විදිහට ජීවත් වෙන්න කියලා. එතකොට සල්ලිත් ඉතුරුයි ඔලුවට ලොකු පීඩනයක් නෑ.
  2. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    Ow. Meke anik un meka sampurna waradi widihata dakinne. Salli nathi nisa kunukamata innawalu. Mehema inne salli nathi nisa newei, me widihata lifestyle eka aran yanakota hithata sahenna nidahasak thiyenawa. Meke un hithanne salli nathikamata hari kunukamata hari innawa kiyala.
  3. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    මම මේක දැම්මේ අනික් අයත් එක්ක මගෙ අත්දැකීමක් බෙදාගන්න විතරයි හැබැයි උනේ මේකෙ උන් මම හිඟන්නෙක් කියල මට බනින්න පටන් ගත්ත එක අනේ මන්දා ලංකාවේ උන් එක්ක කිසිම දෙයක් කතා කරන්න බෑනේ බලන් ගියාම
  4. W

    ලංකාවෙ උන් හිතන මානසිකත්වය 😂

    ලංකාවෙ උන් හිතන්නෙ රටේ තියෙන හැම බඩුවක්ම අරන් ගෙදර ගොඩගහගත්තම හෙන සල්ලිකාරයො කියලා :lol: උන්ට අනුව එච්චර දේවල් ගන්නැති උන් හිඟන්නෝ කියල හිතන්නෙ :lol: මම මේකෙ දාපු පෝස්ට් එකට දාපු කමෙන්ට්වලින් හිතාගන්න පුලුවන් ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම :lol:
  5. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    Ubata minimalist kiyana eka therenne nathi unata mata karanna deyak na ponnayo
  6. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    Kauda bn ehema kiyanne? Ape gedarata hamadama wage reta niebours la enawa chat ekak dagena inna...ubala wage ge assata wela inne naha
  7. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    Dio eka gatte wagon r eka tiyeddima thama ponnayo. Ita passe dio eka wikunna. Uba kiyana widihatada ban meke thread danna ona? :lol: E mokada? Eyalath kamathi mehema inna ------ Post added on 1722778201
  8. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    ඇයි මේ සමහර අයට රිදිලා? ඇයි මම බලෙන් මම ඉන්න විදිහට ඉන්න කිව්වද? :lol: :lol:
  9. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    මේ මම කියන්න යන්නෙ මම ultra minimalist life එකකට හුරු උන විදිහ අපෙ ගෙදර ඉන්නෙ තුන්දෙනයි අපි ටීවි බලන්නේ නෑ ඒ ඔක්කොම ෆෝන් එකෙන් සිංදු අහන්නෙ එහෙමත් හැමදේම ෆෝන් ඒකෙන් තමයි ඉතින් ගෙදර තිබුණු ටීවී එකයි ඕඩියෝ සිස්ටම් එකයි විකුණල දැම්මා එතකොට අපිට වැඩක් නැති කිසිම ඉලෙක්ට්රොනික බඩු අපි ගන්නෙ නෑ...
  10. W

    සර්විස් කරන්න තැනක්

    සර්විස් කරන්න තැනක් මම ඩියෝ බයික් එකක් ගත්තා. දැන් මේක සර්විස් කරන්න හොද තැනක් දැනගන්න ඕන. මම හොයන්නෙ නුවර අවට තැනක්.authorized dealer වුනත් අවුල් විදිහට කරන උන් ඉන්නවනේ. හොදට කරන තැනක් තියනවද නුවර?එහෙම නැත්තං හොද බයික් වැඩ්ඩෙක්ගෙන් සර්විස් කරාම අවුලක් නැද්ද කම්පැනි නොදා?එහෙම පොරක් නුවර පැත්තේ...

    No contents