Search results

  1. NEMISIS

    Instabuy.lk ඉවරයි?

    ඇයි බන් පාඩුවට දුන්නට මුන් ලඟ ඕන වෙලාවක බඩු ගන්න දීපු එවුන්ගෙ සල්ලි තියනවානේ, ඕනම දවසක් ගත්තොතින් එදා දවසෙ ඉඳන් ඉස්සරහට සති 3කින් ඩිලිවර් කරන්න ඕන බඩු වලට සල්ලි අතේ තියනවා, ඒවයෙන් තමන්ගෙ වියදම වැඩ කරන අය කඩවල කුලී සේරම ගෙවන්න පුලුවන්, බඩු ඩිලිවර් කරන්න ඕන දවස ආවම, ඒ දවසෙ ආපු සල්ලි අරගෙන අර බඩු...
  2. NEMISIS

    Instabuy.lk ඉවරයි?

    කේස් එක තිබ්බෙ බන් මුන් Apple products විකුන්නෙ ඇපල් එකෙන් විකුනන ගානටත් වඩා අඩුවෙන්න් නේ, මැක්බුක් එකක මුන්ගෙ ගාන දාල තිබ්බා ඒක ඒ ගානට මුන්ගෙන් අරන් US වලට hand carry කරලා විකුනන්න පුලුවන් ලාබ තියාගෙන. අර ත්‍රෙඩ් එකක දාල තිබ්බෙ කවුරුහරි, මේක පිරමීඩ ක්‍රමයක් නෙමෙයි අර දඬුවම් මුදලාලිලා එහෙම කරපු...
  3. NEMISIS

    Heat insulation layer

    වතුර නම් දවස් දෙකකට සැරයක් විතර ටිකක් දාන එකනේ ඒක නිසා තමයි මම බැලුවෙ යකඩ ෆ්‍රේම් එකක් උඩ තියන්න කියලා, එතකොට වතුර රැඳෙන්න විදියක් නැහැනේ කොහොමත් ස්ලැබ් එක උඩ වලවල් එහෙම තියන තැන් පුරවලා හදලා තියෙන්නෙ , ඒක නිසා වැහැලා ඉවර උනු ගමන් වතුර ටික බැහැලා යනවා වතුර එකතු වෙන්නෙ නැහැ ස්ලැබ් එක උඩ
  4. NEMISIS

    Heat insulation layer

    වැල් යවන එක නම් කරන්න එපා මම අපේ ස්ලැබ් එකේ පැත්තක පැශන් වැලක් යැවුවා, ස්ලැබ් එකට වඩා අඩි 4ක් විතර උසින් කම්බි ඇදලා යැවුවෙ අන්තිමට මහ ඇණයක් උනා, අතුගාන්න එහෙම බැහැ වැල් හැම පැත්තටම වැවිලා ස්ලැබ් එක උඩ කැලයක් වගේ වෙලා, කොල වැටිලා මීයෝ ලේන්නු ඒව අස්සෙ කූඩු හදාගෙන සර්පයො බෝ වෙලා ගරුඬ පත්තෑයො කොල...
  5. NEMISIS

    ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

    හදනවාට වඩා මේක ලේසියි බන්, පොඩි ගානයිනේ වෙන්නෙ , අඩුම තරමෙ මෙයින් දෙකක්වත් ඕනනේ, බාර් එක දෙපැත්තකට අංශක 90 තියෙන්න ඕනනේ පාස්සනකොට මේකෙ මොඩල් දෙකක් එනවා 12Kg එකයි 25Kg එකයි, මෙහෙ තිබ්බෙ පොඩි එක විතරයි, ඒක ඇත්තටම 12Kg දරාගන්න පුලුවන්, L ශේප් එකට බාර් කෑලි දෙක තිබ්බට පස්සෙ හෙන ගේමක් දෙන්න ඕන...
  6. NEMISIS

    නොනිමෙන කැපිල්ල

    කොහොමත් ඔහොම සීන් නම් වෙනවා. ඒ උනාට බන් ඔහොම වෙන කරදර වල හැටියට කරන වැඩේ නවත්තලා දානවා නම් කවදාවත් දියුනුවක් දකින්න බැහැ බන් සමුර්ධි කාඩ් එක කියන්නෙ බන් මාසෙට බොහොම පොඩි ගානක් නේද දෙන්නෙ, ඒක කැපුවට ඉතින් මහ ලොකු දෙයක් හිතන්න නැහැනේ, අනික මැශින් වලින් වැඩ කරනවා නම් කමර්ශල් රේට් එකට ලයිට් බිල්...
  7. NEMISIS

    ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

    හැමතැනම වගේ තියනවා බන්, හාඩ්වෙයා වල තියනවා මම දැකල තියනවා, ikman එකෙත් තියනවා https://ikman.lk/en/ads/sri-lanka?sort=relevance&buy_now=0&urgent=0&query=welding magnet&page=1
  8. NEMISIS

    ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

    මේ වගේ ඒව දෙකක් ගත්තෙ, එකක් රුපියල් 650ක් වගේ උනේ
  9. NEMISIS

    ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

    තව වෙන්න පුලුවන් දෙයක් තමයි ගේට්ටුව හයි කරලා තියන්නෙ කොන්ක්‍රීට් කනුවකට නම් කනුව පිටින්ම පොඩ්ඩක් ඇල වෙන්න පුලුවන්, එහෙම වෙලා තියන තැන් මම දැකලා තියනවා සමහරතැන් වල කනුවට අල්ලලාම තාප්පෙ පටන් අරන් තියනවා, එහෙම තැන් වල තාප්පෙයි කොන්ක්‍රීට් කනුවයි ජොයින්ට් කරපු සිමෙන්ති ලේයර් එක ලඟින් පුපුරලා වෙන්...
  10. NEMISIS

    youtube එකෙන් කොපමන හොයනවාද

    eevblog එකේ කෙලින්ම ස්ක්‍රීන්රෙකෝඩ් කරලා පෙන්නුවෙ.
  11. NEMISIS

    මගෙ ෆොන් එක හවස බස් එකේදි හොරකන් කරලා.

    රතු කරපු ටික ඔහොම නෙමෙයි වෙන්නෙ. උසාවි දාන වෙලාවලුත් තියනවද කියලා හරියටම දන්නෙ නැහැ. මගේ යාලුවෙක්ගෙ ෆෝන් එකක් නැති වෙලා ඔහොම කම්ප්ලේන් කරලා දැන් ඒක ලඟ තියන එකාව ගෙන්නුවා, මාත් ගියා යාලුවා එක්ක බොරැල්ල පොලීසියට උගේ ලඟ ෆෝන් එක තිබ්බා හැබැයි ගන්න දෙයක් නැහැ හීරිලා එහෙම සෑහෙන්න, අරූ පාරෙ තිබිලා...
  12. NEMISIS

    youtube එකෙන් කොපමන හොයනවාද

    හොයන ගාන කියන්න බැහැ කියලා term එකක් නැහැ නේද ඕක ගැනම eevblog එකේද කොහෙද දවසක් කතා කරා, ඌ හොයලා එහෙම එකක් නැහැ කියලා උගෙත් adsense revenue එක කියනවා, 700K සබ්ස් තිබිලා ඌගේ මාසෙට 6000AUD වගේ එනවා කියලා කිවුවෙ.
  13. NEMISIS

    Dialog ඉන්ටෙර්නෙට් Package එකක් තෝරාගන්න

    එකම SSID එකයි එකම පාස්වර්ඩ් එකයි දැම්මා නම් හරිනේ බන්, රවුටර් දෙකම එක සැරේ ඔන් කරන්නෙ නැහැනේ, මොක ඔන් කරත් auto connect වෙනවානේ එතකොට මගේ ඩයලොග් රවුටරේ කීප සැරයක්ම මාරු කරා හැම සැරේම රවුටරේ ගෙනාපු ගමන් කලින් තිබ්බ SSID/password එකම දානවා එතකොට කිසි ඩිවයිස් එකක සෙටින්ග්ස් හදන්න ඕන නැහැ
  14. NEMISIS

    Facebook data leak: Details of 533 million users found on site for hackers

    දැන් GDPR එක්ක එහෙම FB එක විකුනලා ගෙවන්න තරමට Fine එකක් ගහයිද දන්නෙ නැහැ EU එවුන්
  15. NEMISIS

    පෞද්ගලික දුම්‍රිය සේවයක්

    එහෙම වෙන්නෙ නැහැ බන් දැන් තියනවා AC ට්‍රේන් දෙක තුනක්, ඒවට කලින් ටිකට් බුක් කරලා ගන්න ඕන නැත්නම් සේරම බුක් වෙනවා, කොරෝනා මුල් දවස්වලත් ඕක ෆුල් වෙනවා හැමදාම තව මතකද Highway AC බස් දාපු දවස්වලත් කිවුවා නෝමල් බස් එකේ ගාන වගේ දෙගුනෙකට කවුද යන්නෙ කියලා, දැන් පෝලිමේ ඉඳලා බස් එකට නගින්න ඕන.
  16. NEMISIS

    ඩයලොග් ඩේටා හොරු අතටම මාට්ටු 🤬🤬🤬

    ඉතින් බන් iPhone එකේ App එකෙන් ඇප් එකට ඩේට ගියපු ප්‍රමානෙ බලන්න පුලුවන් නේ, හැබැයි ටයිම් පීරියඩ් එක බලන්න බැහැ Whatsapp එකට සාපේකශව ගොඩක් ඩේට ගිහින් තියනවාද කියලා බලන්න පුලුවන් නේ ඒත්, එතකොට උඹ හිතනවට වඩා ඩේට ගිහින්ද නැද්ද කියලා හිතා ගන්න පුලුවන් නේ
  17. NEMISIS

    Dialog ඉන්ටෙර්නෙට් Package එකක් තෝරාගන්න

    80 පැකේජ් එක වෙන්න ඇති අර හැම අවුරුද්දෙම 10% ගානෙ ඩේට ඇඩ්වෙන නිසා මට 85 කියලා මතක තියෙන්න ඇත්තෙ 55GB එක සයිට් එකේ නෑ තමයි, හැබැයි මම ඇප් එකෙන් තමයි පැකේජ් එක 80 එකේ ඉදන් ඩවුන්ග්‍රේඩ් කරේ, ඇප් එකේ බැලුවම තියනවා 55GB, 2100/= පැකේජ් එකක්
  18. NEMISIS

    Dialog ඉන්ටෙර්නෙට් Package එකක් තෝරාගන්න

    MBB පාඩුයි, ඒක නිසා HBB යන එක ලාබයි HBB එකේ Work and learn plus, 35GB එක මාසෙට 495යි වෙන්නෙ, HBB Starter පැකේජ් එක 20GB(20 anytime + 20 off peak), 900යි, ෆෝන් එකට ලාබම වෙන්නෙ ඔය කන්ටෙන්ට් බේස්ඩ් ඒව, යූටියුබ් බලනවා නම්/Social media use කරනවා නම් fun blaster(347) එක දා ගන්න පුලුවන්, උඹගෙ ටෝටල්...
  19. NEMISIS

    Room / Annex

    ඔවු රූම් එකක්නේ, ඒක නිසා ඒවට වෙනම ගෙවන්න ඕන නැහැ
  20. NEMISIS

    මාර්කටින් ගේම්.

    SMS ඇඩ් බලනවද බන්, උදාහරනයක් විදියට මට කවුරුවත් SMS කරන්නෙ නැහැ ඒක නිසා SMS නිකමටවත් බලන්නෙ නැහැ, SMS බලන එකම වෙලාව තමයි මොනා හරි ට්‍රාන්සැක්ශන් එකක් හරි පාස්වර්ඩ් රීසෙට් එකක් හරි කරද්දි OTP එක ගන්න හැබැයි FB Ads, Instagram ads දැකල ඒවයින් ඕන තරම් බඩු අරන් තියනවා සමහර ඒව ඒ තරම් අවශ්‍යත් නැති බඩු...

    No contents