මචන් එලකිරි එකේ හිටපු පරන සාමජිකයෙක් විදියට මේ වගෙ පොස්ට් මන් අනුමත කරන්නෙ නැ..:no::no:
එලකිරිය කියන්නෙ කොල්ලො විතරක් එන තැනක් නෙමේ..:no::no:එ නිසා අපි මේ වගේ එවා දාන එක නුසුදුසුයි..එලකිරියට පොඩි කොල්ලො පවා එනව..උන් මෙවා දැකලා හො ගෙවල් වල එවුන් මෙව දකිනවා දැකලා එලකිරි නම කැත වෙනවටත්...