1. රජ්ජුරුවෝ

    මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

    බස් කතාවකුත් කිව්වට ජැක් ගහල නෙවෙයි, අනන් මනං කිව්වා කියලනේ ඒ කෙල්ල කියන්නේ(ජැක් ගැහුවා කියන එක කෙල්ලට කියන්න බැරි හින්ද එහෙම කිව්වද දන්නෙත් නෑ හැබැයි). ඒ කෙල්ල ඇඳන් ඉන්නේ ගොඩක් කොල්ලෝ කොහොමත් හැරිලා බලන ජාතියේ එකක්. ඔය වගේ ඒවා ඇඳන් යනවා නං කොල්ලොන්ගේ අනංමනං අහපු පලවෙනි පාර මේ පාර වෙන්නත් බෑ...
  2. රජ්ජුරුවෝ

    Mood problem

    doc kenek hamba wenna puluwan nan hamba wenna. bana pirith ahanna. hitha niwila oya gathiya arila yay tika tika ethakota.
  3. රජ්ජුරුවෝ

    SLT kalin LIMIT karala

    slt ගැන තරන් නං වෙන මොනම සර්විස් එකක් ගැනවත් කල කිරිලා නෑ ලංකාවේ
  4. රජ්ජුරුවෝ

    අධිවේගයේ_ආදායම_කෝටි_4500ක්

    අවුරුදු විස්සක් ද කොහේ යනකන් කීය හම්බ උනත් ආදායම චීනුන්ට නේද ගිවිසුමේ හැටියට?
  5. රජ්ජුරුවෝ

    නිට්ටඹුවේ_මංකොල්ලය..

    මුන් මේ සෙල්ලන් තුවක්කුද කොහේ අරන් එන්නේ. අනික ලොකු අපරාධකාරයෝ නෙවෙයි මං හිතන්නේ. එදාවේල පිරිමහ ගන්න මංකොල්ල කන උන් වෙන්න ඕනේ. ;) අම්බලන්ගොඩ පැත්තේ රත්තරන් බඩු කඩයක් කඩපු වේලේ ඔහොම සෙට් වෙන්න ගිහින්, කොස්ගොඩ නදුන්ල කියන කල්ලියේ සෙට් එකක් පොලිස් කාරයෝ දෙන්නෙකුටයි තව මිනිහෙකුටයි කඩේට එන්න...
  6. රජ්ජුරුවෝ

    නිට්ටඹුවේ_මංකොල්ලය..

    සෙල්ලන් තුවක්කුද කොහේ. නැත්තන් අහසට හරි වෙඩි තියනවනේ
  7. රජ්ජුරුවෝ

    බෞද්ධයා-I

    හොඳ වැඩක් වගේ
  8. රජ්ජුරුවෝ

    Aluthgama Muslim Attack - fresh video මෙන්න නියම ඇත්ත

    මේ මුස්ලිම් ව්‍යාපාර ප්‍රතිශතය ද? මිනිස්සු ප්‍රතිශතයද? මිනිස්සු නං මෙච්චර වැඩි වෙන්න බැහැ කියල හිතෙන්නේ ගාල්ලේ.
  9. රජ්ජුරුවෝ

    අධ්‍යාපනය ගැන ලොකු උදව්ව ක් ඕනි

    MBA thamai man hithanne management karana ayata job walata yanna godak one wenne.
  10. රජ්ජුරුවෝ

    අන්තරාභවය බුද්ධ දේශනාවට අනුකුල වේද.

    tfs. පස්සේ අහන්න ඕනේ. මේ ගැන කලිනුත් කියවල තියෙනවා. අන්තරාභවයක් නැහැ කියල තමයි මට නං හිතුනේ.
  11. රජ්ජුරුවෝ

    Aluthgama Muslim Attack - fresh video මෙන්න නියම ඇත්ත

    They've been obviously warned by the government not to publish. If they publish, they will be blocked.
  12. රජ්ජුරුවෝ

    Data protector( දත්ත හංගන්න ක්‍රමයක් කියන්න )

    උඹ මචන් හාර්ඩ් එක කාට හරි දෙනවා නං, එකේ තියෙන දේවල් සේකියුර් නෑ මොනවා කරත්. ෆෝල්ඩර් ලොක්ස්, පාස්වර්ඩ් කඩන්න පුළුවන්නේ හැකින් ඉගෙන ගන්න අයට. ගොඩක්ම පෞද්ගලික ෆෝටෝ වීඩියෝ තියෙනවා කොහොමත් හාර්ඩ් එක දෙන්න එපා කාටවත්. මකල දෙන්න කියල හිතුවත්, ඕවා මකලා ෆොර්මැට් කරත් ඩේටා overwrite වෙලා නැත්තන් ඒත්...
  13. රජ්ජුරුවෝ

    Aluthgama Muslim Attack - fresh video මෙන්න නියම ඇත්ත

    මේ වීඩියෝ මෙච්චර කල් හංගන් හිටියේ මොන එහෙකටද මන්දා. දැන් වත් දාපු එක ලොකු දෙයක්.
  14. රජ්ජුරුවෝ

    [CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී

    වැඩි වැරැද්ද බයික් කාරයාගේ. කෙල්ල අඩු ගානේ කහ ඉර පනින්න පටන් ගද්දි බලල පැන්නේ මැදදි පැනික් උනාට
  15. රජ්ජුරුවෝ

    ISIS killing innocent citizens just for fun

    කල්ප ප්‍රකෝටි ගණනක් යනකන් ඉතින් සතර අපායෙන් ගොඩ එනවා බොරු. මිත්‍යා දෘෂ්ටිකත්වය ආනන්තරිය පාප කර්ම වලටත් වඩා බරපතලයි කියල කියනවනේ.
  16. රජ්ජුරුවෝ

    මත්තල-ගුවන්-තොටුපොළට ඩොලර් මිලියන 10.5ක ආදාය&a

    එක පැත්තෙකින් දියුණු වෙද්දී අනිත් පැත්තෙන් පිරිහෙනවා. ගසා කෑම් වැඩි වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වුනාට පස්සේ හොඳ දේවල් ගොඩක් රටට එකතු වුන එක ඇත්ත. ඒත් ඒ වගේම නරක දේවල් ගොඩකුත් එකතු වුනා කියලා මට නං දැනෙන්නේ. හැබැයි ප්‍රබල විපක්ෂය නැති හින්දා වෙන ආණ්ඩුවක් පත් වුනා නං හොඳ හෝ නරක මොනවත් සිදු...
  17. රජ්ජුරුවෝ

    තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ

    ඕකා හිරේ ඉන්න දවස් ගාන කවුන්ට් කරන ත්‍රෙඩ් එකක් දාලා අප්ඩේට් කරමු දවස ගානේ හිටපු දවස් ගාන එකින් එක එකතු කරන් :) අවුරුදු 3 කට වැඩියෙන් නං කොහෙමත් හිරේ ඉන්න එකක් නෑ. මේ වෙනකන් මරණ දඬුවම ලැබුණු දේශපාලකයන්ටයි නෑදැයන්ටයි තියෙන උපරිම හිරේ හිටපු රෙකොර්ඩ් එක මං හිතන්නේ අවුරුදු 2 ද කොහේ
  18. රජ්ජුරුවෝ

    බෞද්ධ පොත් කීපයක් නොමිලේ

    දම්ම පදය නැහැ නේද බන්? තියෙනවා නං මට ලින්ක් එක දීපන්කො tfs machan
  19. රජ්ජුරුවෝ

    Malayasian airline Ground Impact Vedio RIP

    මිනිස්සු තොග පිටින් මැරෙන ඒවාමයි දැන් දැන් නිතරම නිව්ස් වල අහන්න ලැබෙන්නේ :(

    No contents