Search results

  1. The_Joker

    Questions බැංකු ප්‍රශ්නයක්

    මචන්, මම ලංකා බැංකුවේ අකවුන්ට් එකකට සල්ලි වගයක් දැම්මා ඔන්ලයින්. ගෙදර වයරිං කරපු බාස්ට ගෙවපු එක. ඒ වුනාට අකවුන්ට් නම්බර් එකේ එක නම්බර් එකක් වැඩියෙන් ගහලා වෙන එකෙක්ට සල්ලි ගිහින්. ලංකා බැංකුවෙන් ඌව කන්ටෑක්ට් කරලා ඌ ඕකේනම් විතරයිලු අපිට සල්ලි ආපහු රීෆන්ඩ් කරන්නේ. බැරි වෙලාවත් සල්ලි ගිය එකාව...
  2. The_Joker

    එළකිරි අවුරුදු 7 යි, රෙප් පවර් +30යි

    එළකිරි අවුරුදු 7 යි, රෙප් පවර් +30යි එලකිරි ජොයින් වෙලා අවුරුදු 7කට පස්සේ, අද මගේ රෙප් පවර් එක +30 වෙලා. රෙප් වලින් සලකපු හැමෝටම ස්තූතියි. අද ඉඳන් හැමෝටම +30 ගානේ සලකනවා! :):):)
  3. The_Joker

    මහේශ් වලතර නැවතත් ජාත්‍යන්තරයට!

    මහේශ් වලතර නැවතත් ජාත්‍යන්තරයට! අපි කවුරුත් දන්න මහේශ් වලතර නැවතත් ජාත්‍යන්තරයට යයි. ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ ටෙක් රීවිව්ස් කරන චැනල් තුනක් කරන තුන් දෙනෙක්ට (Unbox Therapy, Jonathan Morrison සහ Dave2D) අපෙ Scurvy කොර වෙන්න දාපු කොමෙන්ට් එක බලන්න ඕනෙනම් පහල වීඩියෝ එකේ 05.03 විනාඩියේ ඉඳන් බලන්න...
  4. The_Joker

    ආණ්ඩුවේ ගෙයක් ගැන!

    ආණ්ඩුවේ ගෙයක් ගැන! මචංලා, මට ගෙදරක් සෙට් වුනා කලින් ආන්ඩුවෙන් දීපු එකක්. ගෙදරක් කිව්වට ෆ්ලැට් එකක් ඒක. හැබැයි, ඒකට තියෙන්නේ තාවකාලික ඔප්පු. ගෙදර විකුනන කෙනානම් කියන්නේ, තාවකාලික ඔප්පුව අපේ නමට හරවන්න පුලුවන් කියලා. ඊට පස්සේ ස්ථීර ඔප්පු එනකොට ඒක එන්නේ තාවකාලික ඔප්පුවේ නම තියෙන අපිට කියලා තමයි...
  5. The_Joker

    Sheridan's Coffee Liqueur

    මචංලා, කවුරු හරි මෙන්නෙ මේ ලිකර් එක පාවිච්චි කරලා තියෙනවද? මට මේක ට්‍රයි කරලා බලන්න ආසාවක් තියෙනවා, තව කවුරු හරි පාවිච්චි කරලා තියෙනවානම් පොඩ්ඩක් විස්තර කියනවද?
  6. The_Joker

    Helmets!

    පංචිකාවත්තේ, සෆා සහ කොහුවල ඩ්‍රීම් බයික් වල විකුනන ජරා මර උගුල් ගන්න එපා කියන්නේ මෙන්නෙ මේක නිසා. ගන්නවානම් ලංකාවේ හදන U.P.Co එකක්වත් ගනිල්ලා!! මගේ යාලුවෙක්ගේ සෆා එකක් තිබිලා, එක පාරයි බිම වැටුනේ, හරි මැදින්ම ඉරක් ගියා. බිම වැටුනත් ඉරි යන හෙල්මට් කොහොමද යකෝ අනතුරකදි අපේ ඔලුව බේරන්නේ? weFu2lVuGZM
  7. The_Joker

    Honda Dio vs Yamaha Ray ZR Disk

    මචංලා, මගේ යමහා TW 225 බයික් එකක් තියෙන්නේ. මේකෙ අවුල කියන්නේ හදිස්සියකට, සාක්කුවේ දාගෙන එන එකක් මිසක්, වෙන කිසිම දෙයක් ගෙනියන්න බෑ. කෙටියෙන්ම කියනවනම්, ඉරිදා පත්තරේ ගේන්නත් හෙන ගේමක් ගහන්න ඕනෙ. ඒක නිසා මම ගෙදර දොරේ වැඩට ස්කූටියක් අරන් දාන්න හැදුවේ. අම්මට පන්සල් යන්නත් පුලුවන්, ගෑස් සිලින්ඩර්...
  8. The_Joker

    නර්සිං!!

    මචංලා, ලංකාවේ හොඳ නර්සිං/කෙයාර් ගිවර් ට්‍රේනිං කරන තැන් කොහෙද තියෙන්නේ? අපේ අක්කට, එයා මෙහෙ කෝස් එකක් කරල හයර් එඩියුකේශන් කරන්න ඔසී/ නිව්සීලන්ඩ්/ හරි කැනඩා හරි යන්න හිතන් ඉන්නේ! එහම යන්නනම් මෙහෙ කරන්න හොඳ කෝස් එකක් කියාපල්ලකො! එයා ඒලෙවල් පාස්, ඒලෙවල් කරේ කොමර්ස් වලිං. පුලුවං හැටියට රෙප් දෙනෝ!
  9. The_Joker

    පිටකොටුව ගැන!

    මචංලා, මම ටික කාලෙකට ජොබ් එකක් කරන්න රට යන්න කියලා හිතන් ඉන්නෙ. මට මගේ බඩු ටික ගෙනියන්න traveling bag එකක් ඕනේ, තව casual සපත්තු දෙකක් ගන්නත් ඕනේ. මේවා දෙක ගොඩක් ගනන් ලොකු කඩ වලින් ගන්නවනම්. ඉතින් මම බැලුවේ, පිටකොටුවෙන් ගන්න. මට පොඩ්ඩක් කියනවද මේව අඩුවට ගන්න පුලුවන් තැන් එහෙම තියෙනවනම්...
  10. The_Joker

    මත්තේගොඩ, කොට්ටාව!

    මත්තේගොඩ, කොට්ටාව! මචන්ලා, මම ඉඩමක් ගන්න කියල ඉන්නේ. හරියටම කියනවනම් මත්තේගොඩ, පොල්ගස්ඕවිට පාරෙන් (342 බස් පාර), ජාලියගම පාරෙ තියෙන්නේ ඉඩම. ගූගල් මැප්ස් වලනම් තියෙන්නේ හරියටම 6.794006, 79.972328. ඒ පැත්ත ගැන දන්න අය ඉන්නවනම්, පොඩ්ඩක් මැප් එක බලල ඒ පැත්ත ගැන විස්තර කියනවද? ලොකු උදවුවක් මචන්...
  11. The_Joker

    eBay Phone

    මචන්ලා, මම eBay එකෙන් පෙබරවාරි 15 වෙනිදා Phone එකක් ඕඩර් කෙරුවා, ඒත් තවම ඒක ආවේ නැහැනේ. Tracking වලනම් තියෙනවා මාර්තු 28 ලන්කාවට ආව කියලා, ඊත් කිසිම හෝඩුවාවක් නෑ ඊට පස්සේ. මොකද මේකට කරන්නේ? කස්ටම් එකට අහු වුනානම් ලියුමක්වත් එවන්න් ඕනනේ, පෝස්ට් ඔෆිස් එකටත් ගිහිල්ලා බැලුවා, උන් දන්නෙත් නෑලු...
  12. The_Joker

    Wedding එකක්!!

    ඔය අහවල් එක තිය තිය ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට වරෙන්කෝ උදවුවක් ඉල්ලාගන්න.......... මෙන්න මෙහෙමයි සීන් එක මචන්ලා, මම ලබන අවුරුද්දේ මැයි වල වගේ කසාදයක් බදින්න කියලා ඉන්නේ, මොකද ඒවත් කෙරෙන්න එපැයි :P:P. කොලඹ අවට තමයි ගන්න හිතන් ඉන්නේ. මගුලක් කනවනම් දැන් ඉදන්ම ලෑස්ති වෙන එක තමයි මම දන්න විදිහට...
  13. The_Joker

    Laptop එකක්!

    මචංලා, මට අපේ ඔෆිස් එකෙන් ලැප් එකක් ගන්න සල්ලි පාස් කරලා තියෙනවා. IT එකෙන් අනුමත කරලා තියෙන්නේ, මෙන්න මේ ලැප් දෙක. මට කියනවාද මේ දෙකෙන් වැඩිය හොද කෝකද කියල. ඇත්තම කියනවානම් මට අලුත් තාක්ශණේ ගැන වැඩි දැබුමක් නෑ. දෙකේම ලොකු වෙනසකුත් නෑ, * Asus - එකේ 5th generation processor සහ separate VGA එකක්...
  14. The_Joker

    රුපියල් 12,000ක් තියෙනවානම්, ඔයා.....

    රුපියල් 12,000ක් තියෙනවානම්, ඔයා..... අහවල් එක තිය තිය ඉන්නේ නැතුව, පෝඩ්ඩක් වරෙන් ඇතුලට කොල්ලෙක්ට උදව් කරන්න... . . . . මචංලා, මම 5.1 Subwoofer එකක් ගන්න කියලා තමයි හිතන් ඉන්නේ. මම බැලුවේ ගන්නවත් වෙලා ටිකක් හොද එකක්ම ගන්න. මගෙ උපරිම බජට් එක 12ක් විතර තමයි. මට මොකක් ගන්නද කියලා හිතාගන්න බැරුව...
  15. The_Joker

    Batman vs Superman සහ Iron Man vs Captain America වලියට හේතුව.

    Batman vs Superman සහ Iron Man vs Captain America වලියට හේතුව. Batman v Superman: Dawn of Justice සහ Captain America: Civil War කියන්නේ 2016 අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන සුපිරිම චිත්‍රපට දෙකක්. මේ චිත්‍රපට දෙක අනිත් ඒවාගෙන් වෙනස් වෙන්නේ වන්ගේ වීරයෝ, ඒ කියන්නේ superheroesලා දෙන්නෙක් එකිනෙකාට...
  16. The_Joker

    බයික් ෆුල් සර්විස්!!!

    බයික් ෆුල් සර්විස්!!! මචන්ලා. මට තියෙන්නේ Yamaha TW 225 බයික් එකක් :cool: . මේක අරගෙන මාස 8ක් විතර වෙනවා, ඔයිල් මාරු කර කර තමයි මෙච්චර කල් දිව්වේ. මට මේකට ෆුල් සර්විස් එකක් කරගන්න ඕනෙ. මට කවුරු හරි කියනවද ෆුල් සර්විස් එකක් කරන්න යන ගානයි, ෆුල් සර්විස් එකකට අන්තර්ගත වෙන දේවල් ටිකයි. මොකද මට...
  17. The_Joker

    Engine Oil මාරු කිරීම.

    ම්චංලා, මගෙ බයික් එකට සර්විස් එකෙන් දාල දුන්නෙ Caltex 20W-40 oil එක. ඒත් දැන් මට හිතිලා තියෙනවා Mobil 20W-50 oil එක පාවිච්චි කරන්න, මොකද ඒ oil එක මම දන්න හැටියට ගොඩක් හොදයි caltex එකට වැඩිය, අනික 20W-50 එකත් 20W-40 එකට වැඩිය හොදයි. එහෙම oil වර්ග මාරු කලාට අවුලක් නැද්ද, එහෙම නැත්නම් එහෙම එක පාරට...
  18. The_Joker

    Wireless Internet Help!!!!

    මචන්ලා මට internet පැකේජ් එකක් ගන්න ඕනෙ කරල තියෙනවා wifi වලින් කනෙක්ට් වෙන්න පුලුවන් විදිහෙ එකක්. මම දැන් පාවිච්චි කරන්නෙ ෆෝන් එකට සිම් එකකුයි, ලැපට වෙනම ඩොන්ගල් එකකුයි. මට ඕක දැන් කරලාම එපා වෙලා ඉන්නේ. මම ඉන්නේ අපේම ගේක නෙවෙයි කුලියට. ඒක නිසා මට ADSL ගන්න බැහැ, මොකද ගෙවල් මාරු කරන හැම පාරටම...
  19. The_Joker

    Nikko Motors Rajagiriya

    අද රාජගිරියේ නිකෝ මෝටර්ස් ඇරලද සිoහලු. ඉක්මනට කියනු මැණ.
  20. The_Joker

    ටැක්ස් අඩු කරන්න කලින් ඇල්ටො ගත්ත අයට.....

    ටැක්ස් අඩු කරන්න කලින් ඇල්ටො ගත්ත අයට.....

    No contents