Search results

  1. විල්සන් මාමා

    වඩු බාස් කෙනෙක්

    උබලා දන්න වඩු බාස් කෙනෙක් නැද්ද ? කඩුවෙල අවටනම් හොදයි මේසයක් හදාගන්න ඕනේ custom විදියකට කඩවල් වල බොරු ගණන් බන්
  2. විල්සන් මාමා

    AC එකක් ගන්න

    අඩෝ පට්ටම රස්නෙයි මගේ කාමරේ ටිකක් ලොකුයි බන් මේකට හරියන්නේ 18000 BTU එකක් දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ දෙකම inverters ගානේ පට්ටම ලොකු වෙනසක් හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා සුපිරි service එක. අබාන්ස් එකේ service අවුල් එකයි බය කාමරේ ලොකුයි බන් (20 x...
  3. විල්සන් මාමා

    Payoneer withdraw ගැටළුවක්

    මගේ payoneer account එකේ $ 97ක් තියෙනවා . අඩුම තරමේ මට මේකෙන් $90ක් වත් withdraw කරන්න පුළුවන් වෙන්න ඕනේ නේ (Payonner fees අඩු කරලා කිව්වේ . මම දන්නවා 90ටත් වැඩිය පුළුවන් කියලා ). දැන් තියෙන ප්‍රශ්නේ මට $52 කට වැඩිය මේකෙන් withdraw කරන්න බැහැ . මොකක්ද හේතුව . Payoneer එකේ අවම ගානක් තියන්න ඕනෙද ...
  4. විල්සන් මාමා

    යාපනේ ට්‍රිප් එකක් යන්න

    යාළුවොත් එක්ක ඊළඟ මාසේ යාපනේ යන්න බැලුවේ මේ කාලේ යන එක හොදද ? වැස්ස එහෙම කොහමද දන්නාහ නේ බලන්න හොද තැන් මොනවද ? දවස් 3කට වගේ යන්න බැලුවේ . බ්‍රහස්පතින්දා රෑ වගේ ගිහින් ඉරිදා හවස එන්න . කෝච්චියේ යන්න හිතන් ඉන්නේ මේ දවස් ගාන ඇතිද ? ගිහින් තියෙන අය විස්තර කියන්ඩෝ
  5. විල්සන් මාමා

    Auto AC වලට හොද තැනක්

    කොළඹ අවට Auto AC වලට හොද තැනක් කියහල්ලකෝ
  6. විල්සන් මාමා

    Credit cards වලින් වියදම් කරන අය

    Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ? අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා...
  7. විල්සන් මාමා

    Direct download link

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ torrent එකේ direct download ලින්ක් එකක් දෙන්නකෝ https://freecoursesite.com/the-complete-flutter-development-bootcamp-with-dart/ රෙප් දෙන්නම් :P
  8. විල්සන් මාමා

    Elakiri reply වැඩ කරන විදිය

    මම thread එකක් දැම්මා මේකේ replies දාපු ඒවා quote කරද්දී Message added to multi-quote. කියලා වැටුනා දැන් ඒවා ටික ඔක්කොම අරගෙන එක එකාට තනි තනි reply දන්නේ කොහමද ? අනිත් එක thread එකේ දිග වැඩි කරන්න තනි message quote කරන්න දෙන්නේ නැති error message එක reply button එක ඔබද්දීම කිව්වනම් හරි නේ ...
  9. විල්සන් මාමා

    Monitor එකක්

    මචන්ලා අලුත් Monitor එකක් ගන්නේ ඕනේ. Programming වලට පාවිච්චි කරන්නේ. අගල් 24 වගේ එකක් බැලුවේ. උබලා පාවිච්චි කරන හොද ඒවා එහෙම දාගෙන පලයන්කෝ . ගත්ත තැනත් එක්ක . නැත්තම් හොද ඒවා recommend කරපංකෝ. වෝල් මවුන්ට් කරන්න ඕනේ. වෝල් මවුන්ට් bracket ගන්න තැනකුත් දැනගන්න ඕනේ හැමෝටම රෙප් දෙනවා :P
  10. විල්සන් මාමා

    ලැප්ටොප් රෙපෙයාර්

    ලැප්ටොප් රෙපෙයාර් කඩුවෙල මාලබේ වැලිවිට අවට ලැප්ටොප් රෙපෙයාර් කරන කව්රුහරි ඉන්නවද ?
  11. විල්සන් මාමා

    පොඩි උදව්වක් O/L, A/L මල්ලිලාට

    පොඩි උදව්වක් O/L, A/L මල්ලිලාට පොඩි උදව්වක් කරන්න හිතුනා මේ පාර exams කරන මල්ලිලට. මේ කාලේ ගොඩක් කට්ටියට ඉස්කෝලේ එහෙම නැහැ . Tuition යන්න වෙන්නෙත් නැහැ නේ . හැබැයි පුතේ මොන ප්‍රශ්න තිබ්බත් උබලට exam කරන්න වෙයි. මේ ප්‍රශ්න හින්දා exam කල් යයි කියලා හිතලා පිස්සු කෙලින්න යන්න එපා . හරි මොකක්ද මම...
  12. විල්සන් මාමා

    වාහනේ මිස් වෙනවා

    වාහනේ මිස් වෙනවා මචන් වාහනේ එලවද්දී ගැස්සෙනවා . බ්‍රේක් එහෙම පාගෙන ඉද්දි හොදට තේරෙනවා මිස් වෙන ගතියක් . මෙහෙම වෙලා ටිකක් දුර යද්දී වාහනේ නවතිනවා. මට මේක හදාගන්න ඕනේ . වාහන ගැන එක්ස්පර්ට්ලා කියපන්කො මොකක්ද හේතුව කියලා හදාගන්න විදියක් තමයි බන් නැත්තේ මේ ටිකේ මේක ඉලෙක්ට්‍රික් අව්ලක්ද ? Suzuki...
  13. විල්සන් මාමා

    කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ?

    කෝවිඩ් 19 ලෝං (Loan) සහනය බොරුවක්ද ? මචන්ලා කෝවිඩ් 19 හින්දා private banks වලින් අපිට ඕනනම් loan එක ගෙවන එක කල් දාගන්න පුළුවන් බැංකුවට කතා කරලා . හැබැයි ඒක තේරුමක් තියෙනවද ? උදාහරණයකට මම ලක්ෂ 20ක ලෝන් එකක් අරන් තියෙනවා අවරුදු 5කට කියලා හිතපන් . මාසෙකට 30,000 ගෙවනවා (මේ ඔක්කොම උදාහරණ හොදේ ...
  14. විල්සන් මාමා

    Freelancers and Startups

    Freelance කරන අය හරි Startups තියෙන අය හරි මේකේ register වෙන්ඩෝ Startups Sri Lanka
  15. විල්සන් මාමා

    Food city

    ෆුඩ් සිටි එකෙන් ඔර්ඩර් එකක් දැම්මා ඊයේ. දෙපාරක්ම සිංහලෙන් කිව්වා කාර්ඩ් පේමන්ට් එකක් කරන්නේ කියලා. අද බඩු ටික ගෙනාවා. ඩිලිවරි කරන එකා කියනවා කාර්ඩ් බැහැ කෑෂ් ඔන්ලිලු. මම හේතුව ඇහුවාම මැෂින් එක චාර්ජ් නැහැලු. අන්තිමට අතේ තිබ්බ ඔක්කොම සල්ලි ටික දුන්නා. දැන් හදිස්සියකටත් සල්ලි නැහැ. රටේ මෙච්චර...
  16. විල්සන් මාමා

    @@ සූර පප්පා ජෝක්ස් @@

    @@ සූර පප්පා ජෝක්ස් @@ ආතල් එකට වගේ සූර පප්පා එකේ උබලට සෙට් වෙච්ච් ජෝක්ස් කොටාගෙන පලයන්කෝ බිත්ති ගලවන්නනම් ඔට්ටු නෑ හොදේ ........ :P
  17. විල්සන් මාමා

    Shirley Waijayantha - ෂර්ලි වෛජයන්ත

    Shirley Waijayantha - ෂර්ලි වෛජයන්ත මම ආසම ගායකයෙක්. මට සිහිනයක් වගේ, මා සිත මියුරු කල්පනා වගේ සින්දු අහද්දී පුදුම සැනසිල්ලක් එන්නේ. මේ සින්දු කොහොම ලියවුනාද කියලා හිතෙනවා. ගිය සතියේ ලස්සන වැඩසටහනක් ගිය මෙතුමාගේ . ආස කරන ගොඩක් සින්දු එක පේලියට තියෙනවා VaI_zI2JCnI 1:02 - මා සිත මියුරු...
  18. විල්සන් මාමා

    Googla Maps ආතල්

    අපි කව්රුත් දන්නේ නැති දුර පළාතක දැන් කිසි බයක් නැතුව යන්නේ Google Maps වලට පින් සිද්ද වෙන්නනේ. මම නම් අනිවාර්යෙන් ගූගල් සරණ පතනවා. Google Maps වලින් කෙටිම පාර පෙන්නුවට සමහර වෙලාවට පෙන්නන පාරවල් වල යන්නවත් බැහැ . දැන් මාස දෙක තුනකට කලින් වෙච්ච දෙයක් මේක ගෙදෙර කට්ටිය එක්ක නුවර ගියා. නුවර...
  19. විල්සන් මාමා

    Canvas boards - චිත්‍ර අදින කැන්වස් බෝර්ඩ්ස්

    Canvas boards - චිත්‍ර අදින කැන්වස් බෝර්ඩ්ස් බිත්තියේ එල්ලන්න චිත්‍ර අදින්න පුළුවන් Canvas board එකක් හදාගන්න ඕනේ . දිග අඩි 6ක් සහ පළල අඩි 2.5 වෙන්න ඕනේ . මේ වගේ Canvas board ගන්න තැන් මොනාද තියෙන්නේ . ඒවා විකුණන අය එහෙම ඉන්නවද ? කිරියේ චිත්‍ර අදින හරි මේවා ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ .

    No contents