ඒක තමයි මචන් මාත් කියන්නෙ, අපි කව්රුත් කොටි, වලස්සු අති කරන්නෑනෙ, මොකද උන් wild animalsල, අලියත් එච්චරයි! domestic animals, pet animals වෙනස්, ගෙදර බල්ල අපිව කෑවොත් එකෙ responsibility එක අපෙනෙ, අපිනෙ ඌව හදන්නෙ, ඌ වෙන එකෙක්ව කෑවත් එච්චරයි, අපි හදන හින්ද responsibility එක අපෙ. ඒත් අලිය කියන්නෙ...