1. T

    කොහොමද වැස්ස ???

    අද කොහොමද වැස්ස ??? 🌧️⛈️🌦️ ඔබේ ප්‍රදේශයේ වැස්ස තත්වය කෙසේද ???
  2. T

    අද මම සතොසට ගියාම මෙහෙම කතාවක් ඇහුණ

    මම කතා කලේ හැම ස්ටේෂන් එකේම නවත්තන ලොටන් හුටන් කෝච්චි ගැන නෙමෙයි. ඒවා කොහොමත් 100 kmph යනවා කියල රේල් පාරට දැම්මේ නෑනේ. :ROFLMAO::ROFLMAO:
  3. T

    අද මම සතොසට ගියාම මෙහෙම කතාවක් ඇහුණ

    එහෙම තමයි බන්, හදන කොට 100kmph වලට දුවන්න හදනවා කියනවා. විවෘත කරන දවසේ 50 ට දුවනවා. සතියකට පස්සේ 40 ට බහිනවා. මාසයක් ගියාට පස්සේ පරණ පුරුදු විදියටම යනවා. දෙහිවලින් පස්සේ කොටුවට එන්නේ 10kmph ට මන්ද. :ROFLMAO:
  4. T

    ජනපති වැල් පුටුවේ?

    100 %% එකඟයි. මුන් කැමති උනත් / නැතත්, චන්දේ දුන්නත් / නැතත් දැන් එයා තමයි ශ්‍රී ලංකා මිනිස්සු ලක්ෂ දෙසිය ගානක ජනාධිපති. ප්‍රතිපත්ති / කියුම් / කෙරුම් වල වැරදි ඇති, ඒවා විවේචනය කරන්න පුළුවන්. නමුත් කෂඩ විදියට කටට එන එන එකෙන් රටේ සේනාධිනායකයා අමතන තුප්පහි මිනිස්සු ඉන්න එකම රටත් ලංකාව විතරක්...
  5. T

    වරෙල්ලා රහසිගත වැදගත් නිව්ස් එකක් කියන්න

    :ROFLMAO: :ROFLMAO: ඔයා බලන්නේ ලගනේ මිත්‍රයා. ටිකක් ඈත බලන්න පුරුදු වෙන්න. ප්‍රශ්න කිරීම් වලදී කටට එන උත්තරයක් කියන්න පුළුවන්. නමුත් ඊළඟ ප්‍රශ්න ටික සැකසෙන්නේ කලින් දීපු උත්තරේ වටා. ඔයා කියන පිළිතුරට වඩා හොද පිළිතුරක් තමයිඋදේ පාන්දර දොර අරින කොට ගෝනියකදාල කව්දෝ සල්ලි වගයක් තියල ගිහිල්ල කියන එක.
  6. T

    වරෙල්ලා රහසිගත වැදගත් නිව්ස් එකක් කියන්න

    මේක තමයි දෙන්න පුළුවන් මෝඩම උත්තරේ. වැරදිලාවත් මේක කිව්වොත් තව ප්‍රශ්න සිය ගානකට උත්තර ගැට ගහගන්න වෙනවා.
  7. T

    🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

    :ROFLMAO::ROFLMAO: ඕවා හොදයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න. වික්‍රමබාහු කරුණාරත්න මහත්මය වම නියෝජනය කරමින් දේශපාලනය ධාරාවක හිටියේ. කවදාවත් සල්ලි වලට පැන්න මිනිහෙක් නෙමෙයි. උගත්කමත් ඉහලින්ම තිබුන. පැරදී පැරදී උනත් තමන් නියෝජනය කරන දේශපාලන ධාරාව වෙනුවෙන් පෙනී සිටිය. මෙවරත් ජනාධිපති චන්දෙට ඉල්ලපු...
  8. T

    🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

    බලන් ගියාම පක්ෂ මාරු කරපු උන් පක්ෂ මාරු කරලා තියෙන්නේ හරිහමන් වමක් දකුණක් නැති නිසා. කිතුල් ගහට නැගල තණකොළ නෑ කියල කිව්වෙත් ඔයාමද ??
  9. T

    🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

    වම දකුණ, වම දකුණ ආයෙත් වම දකුණ කරපු පොරක් නේද ??
  10. T

    මචංලා මම ඉවරයි ද කොහෙද

    බය වෙන්න එපා බන්. එන විදියට හිතේ හයියෙන් මුහුණ දෙන්න. හොද ප්‍රතිකාර වලට යොමුවෙන්න.
  11. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    ඔව් මචෝ. දිනේ පැනල. අනික එකේ අර සදහන් කරලා තියන බොහොමයක් බඩු නෑනේ.
  12. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    හොද කෑම කන්න ලැබෙන්නේ නැති සෙට් එකකට දෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. (වාහන වලින් ඇවිල්ල පෝලිමේ ඉදල කන දන්සලක් නෙමෙයි). බඩු ටික අඩුවට ගන්න පුළුවන් උනොත්,කෑම දෙන්න පුළුවන් පිරිස වැඩිකරගන්න පුළුවන් වේවි. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ.
  13. T

    දන්සැලක් සදහා බඩු ගන්න කඩ මොනවද ??

    යාළුවනේ, අපි කිහිපදෙනෙක් එකතු වෙලා දුප්පත් මිනිස්සු සෙට් එකකට කෑම දන්සලක් දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට පහත සදහන් කරලා තියන ආහාර ද්‍රව්‍ය, ටිකක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ස්ථාන සදහන් කරන්න පුලුවන්ද ?? කෙලින්ම කම්පනි එකෙන් ගන්න පුළුවන් තැන් උනත් කමක් නෑ. (කොළඹ අවටින් නම් වඩා හොඳයි, පිට පළාත්...
  14. T

    හොරණ -කොළඹ බස් (Help)

    තිඹිරිගස්යායට. ac / highway ඒවා නැද්ද ??
  15. T

    සත්තු වත්ත බලන්න යන්න මේ පාරවල් දෙකෙන් ලේසි මොකක්ද යාලුවනේ.

    යාල ගියා කියල සත්තු වත්තේ තරම් විවිධත්වයක සත්තු බලන්න බෑ. අඩු පාඩු ඇති. ඒත් එහෙම කියල යාල, සත්තු වත්තට සමාන නෑ. පොඩි ළමයෙක්ට ජිරාෆ්, රයිනෝ, සීබ්‍රා වගේ සත්තු දකින්න ඕන. එක නිසා එක එකාගේ බයිලා නොසලකා හැර ළමයට සත්තු වත්ත පෙන්වන්න.

    No contents