පරණ වාහනයක් ගන්නවා කියන්නෙයි, කසාද බඳිනවා කියන්නෙයි එකවගේ සීන් එකක් තියන්නේ,,, වියදම් කරනවා කරනවා ඉවරයක් නෑ..
පරණ වාහනයක් ගන්නවා නම් බලන්න ගොඩක් දේවල් තියෙනවා...
1. ඔයාගේ ආර්ථික තත්වය..
ගොඩක් අය හිතනවා මට සල්ලි ලොකුවට නැති නිසා නැත්තම් ආසාවට පරණ වාහනයක් අරං හදාගන්නවා කියල.. පරන වාහනයක් අඩුවට...