1. nwnbs

    Doly is no more....

    නැවතත් මෙවන් අකල් මරණයක් අත් නොවෙන්න ඔබට නිවන් සුව පතනව මිනු නංගියො...!!! :( :( :( හැමදාමත් ඔයාගෙ මතකය ඔයාගෙ කවිත් එක්ක අපේ මතකයේ රැඳිලා තියේවි.......
  2. nwnbs

    ඔය බොලුවට හපන්නෙ.සෙල්ලමට... ඇත්තට එමෙයි... :D:P හොඳින් ඉන්න නංගි. මම යනව දැන්. :) තෙරුවන්...

    ඔය බොලුවට හපන්නෙ.සෙල්ලමට... ඇත්තට එමෙයි... :D:P හොඳින් ඉන්න නංගි. මම යනව දැන්. :) තෙරුවන් සරණයි...!!!
  3. nwnbs

    :frown::frown::frown::growl::frown::frown::frown: [IMG]

    :frown::frown::frown::growl::frown::frown::frown: [IMG]
  4. nwnbs

    My First Song Comming Soon...........

    සුබ පැතුම් මල්ලියා... හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියල පතනව... :)
  5. nwnbs

    මහ මුරණ්ඩු නංගෙක්...:P [IMG]

    මහ මුරණ්ඩු නංගෙක්...:P [IMG]
  6. nwnbs

    My 10,000

    සුබ පැතුම් වේවා... :D
  7. nwnbs

    රණවිරු උපහාරයන්හි නො දුටු පැතිකඩක්‌ ඉස්‌

    තොරතුරු වලට ස්තුතියි යාළුවා... බලන්න ඕනෙ වෙලාවක...
  8. nwnbs

    පෝස්ටර්...

    අපූරු අදහසක් යාළුවා... හැකි හැම වෙලාවකම ඇවිත් අපිත් එක්ක අදහස් බෙදා ගමු... ඔබට සුබ පතනව...
  9. nwnbs

    Dhammapada!

    බොහොමත්ම පිං ඔබ සැමටම...
  10. nwnbs

    ~මම තවම~

    දවස සුන්දර වේවි ඉක්මණටම... තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...!!!
  11. nwnbs

    නුඹ මහා සාගරයක්....

    "සත්තමයි මං හිටිවනම උන්නා මේ හිත මහා බරට දැනුනා..." ගොඩක් ලස්සනයි...
  12. nwnbs

    ~nuba naminma wu,namudu bodawu sihinaya~

    මොකෝ දැන් වැඩිය ලියන්නෙ නැත්තෙ? දිගටම මේ වගේ ලස්සනට ලියමු... :)
  13. nwnbs

    අලෝ යාළුවා... කොහොමද ඉතිං... හොඳින් ඉන්නව කියල හිතනව. දිල් අක්කව දැක්කෙත් නෑ ගොඩ දවසකින්. (මම...

    අලෝ යාළුවා... කොහොමද ඉතිං... හොඳින් ඉන්නව කියල හිතනව. දිල් අක්කව දැක්කෙත් නෑ ගොඩ දවසකින්. (මම ආවෙත් ටික දවසකින් නිසා) එයත් හොඳීන් කියල හිතනව. ඉතිං... අපේ නංග එහෙම කතාකරාද? එයාට කොහොමද දැන්? ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!!!
  14. nwnbs

    නංගියෝ... කොහොමද ඔයාට? තෙරුවන් සරනයි...!!! හැමදාමත් හොඳින් ඉන්න...

    නංගියෝ... කොහොමද ඔයාට? තෙරුවන් සරනයි...!!! හැමදාමත් හොඳින් ඉන්න...
  15. nwnbs

    තෙල් පැල්ලම

    ලස්සන නිර්මානයක් යාළුවා... එළකිරි... :D
  16. nwnbs

    එළිනැති ලාම්පුව

    තෙල් ගසා බලා ඉමු එළියක් ලැබෙනකම්... හොඳ නිර්මාණයක්...
  17. nwnbs

    එලු දානය

    නියමයි... හොඳ නිර්මාණයක්...
  18. nwnbs

    අවුරුදු පැනය........

    හොඳ නිර්මාණයක්... දිගටම ලියන්න සමාජයට පණිවිඩයක් දෙන්න ඒ වගේම මිනිස්සුන්ට තවපාරක් හිතන්න ඉඩ දෙන මෙවැනි නිර්මාණ කරන්න... සුබ පතනව...
  19. nwnbs

    බොල් හිස් බිංදුව

    හැමදාමත් වෙනසක්... කවුරුවත් නොහිතන පැත්තකින් අපූරු පණිවිඩයක් සමාජයට...
  20. nwnbs

    සාංසාරික ප්‍රේමය....

    සාංසාරික ප්‍රේම බන්ධනයක අපි... හොඳ නිර්මාණයක්...

    No contents