මම මෙහෙම නවකතා ගහන්නෙ නෑ සිරාවට රිදිලා නැත්තන්. නැත්තන් නවකතා කියවන්නත් මම කැමති නෑ. :dull:
මට යාළුවෙක් කිව්වා, එළකිරි එකෙක් නෙමේ. එළකිරි යාළුවො එක්ක වැඩිය බජනෙට යන්න එපා කියල. ඌත් එළකිරි ඉන්න එකෙක්. ඕනෙ වැඩේ කරගෙන කැපියන් කියල. :oo:
මම ඉතින් ඒව ගැන වැඩිය හිතුවෙ නෑ. වැඩක් නැති කාලයක් ආව නිසා...