1. sudunone

    EK Wesak Wallpaper Competition 2010

    වැඩේ නැගලා යනවා වගේ. එළ එළ. හැමෝටම සම්බුදු සරණින් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා. :D
  2. sudunone

    එලකිරි ඔන්ල්යින් ‘ධම්මපදය’

    5. මෙලොව කිසි විටෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ; අවෛරයෙන්ම එය සන්සිඳේ. මෙය සනාථන දහමකි. 6. කලහ කිරීම නිසා අප විනාශයට පත් වන බව ඇතැම්හු නොදනිත්. ඒ බව අවබෝධ කරගන්නෝ එයින්ම කලහ සමථයකට පත් කරගනිත්.
  3. sudunone

    ධාතු විස්තරය

    ඔබ දැක්ක ප්‍රදර්ශනයෙ ධාතුන්වහන්සේලා කියල ඒ වගෙ වස්තුවක් පෙන්වන්න ඇති; මම නැහැ කියන්නෙ නැහැ. නමුත් මේ කාරණය හිතා බලන්න: බුදු හිමියන් ගැන අනඳ හිමියන් කියන කතාවක් තියෙනව මෙහෙම- "ඔබ වහන්සෙගෙ ශරීරය දැන් ඉස්සර වගේ නෙවෙයි; හම රැළි වැටිලා; අවපාට වෙලා; කොන්දත් ටිකක් කුදු වෙලා..." වීතරාගී, වීතමෝහී...
  4. sudunone

    සතුටු වීම!

    හොඳ කතාවක්. :D
  5. sudunone

    මිසදුටුවන්ට ගෝචර නොවන පරම ගම්භීර බුදු දහ&#3512

    හිතා මතා ධර්මය විකෘති කර, ධර්මයට අපහාස කිරීමේ අරමුණින්ම නොයෙක් තැන්වල පල කරන එක ඒ අයගෙ පුරුද්ද සහෝදරයා. නැතුව, ඇත්තටම බුදු දහම ඉගෙන ගන්න වුවමනාවක් තියෙන කෙනෙක්නම්, මෙහෙම ෆෝරම් එකකට නෙවෙයිනෙ එන්නෙ.
  6. sudunone

    එලකිරි ඔන්ල්යින් ‘ධම්මපදය’

    සිත සියල්ල පෙරටුකොට යයි; සිතම ප්‍රධාන වේ; සියල්ල සිත නිසාම හටගනී. යමෙක් දූෂිත වූ සිතින් ක්‍රියා කරන්නේද, කතා කරන්නේද, දුක ඔහු පිටුපස ලුහු බඳී; ගොනු පසුපස ගැල එන්නාක් මෙනි. සිත සියල්ල පෙරටුකොට යයි; සිතම ප්‍රධාන වේ; සියල්ල සිත නිසාම හටගනී. යමෙක් පිවිතුරු සිතින් ක්‍රියා කරන්නේද, කතා කරන්නේද, ඔහු...
  7. sudunone

    ධාතු විස්තරය

    ඒවනම් ධාතූන්වහන්සේල වගේ නෙවෙයි නේද? ධතූන්වහන්සේල කියන්නෙ අස්ථි කොටස්නෙ. මේව හොඳට කපල, මැදල තියෙන පාෂාණ වර්ගනෙ.
  8. sudunone

    නව අරහාදී බුදුගුණ වල අර්ථය සරල සිංහලෙන්

    වටින වැඩක්. සම්මා සම්බුද්ධ සහ බුද්ධ යන වචනවල අර්ථය මම අහල තියෙන්නෙ මාරු වෙලා: බුද්ධ කියන්නෙ කිසිවකුගෙ මගපෙන්වීමක් නොමැතිව තමන්ගෙම උත්සාහයෙන් ධර්මය අවබෝධ කර ගැනීම. එහෙම අවබෝධ කරගත් අයගෙන් (පසේ බුදුවරු සහ සම්මා සම්බුදුවරු) අන්‍යයන්ටත් අවබෝධ කර ගැනීම පිණිස ධර්මය දේශනා කරන ගුණය සම්මා සම්බුද්ධ කියල.
  9. sudunone

    එලකිරි ඔන්ල්යින් ‘ධම්මපදය’

    වටින ත්‍රෙඩ් එකක්. වරින් වර එක් එක්කෙනා ධම්ම පදයෙ ගාථාවන් පළ කළ නමුත් සියල්ල එක තැනක දකින්න වුණේ නෑ. බොහොම පින්. දිගටම කරගෙන යමු.
  10. sudunone

    How Is Buddhism Distinctive From Other Religions?

    Yes, it's a path that should be followed by oneself, which is far different from depending on an unseen power for one's deliverance. :D
  11. sudunone

    සතුට තිබෙන තැන

    අකුරු පොඩි වැඩියි නේද? ආයෙ දානකොට ලොකු කරන්නම්.
  12. sudunone

    Somawathi chayithya rajayen budu res wihideema

    මේකෙන් අදාල වීඩියෝ එකට යැවෙන්නෙ නෑනෙ සහෝ
  13. sudunone

    සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහල වෙන්නේ

    :D වෙසක් දිනයේදී ඉතා වටිනා ධර්ම දානයක්. බොහොම පින්.
  14. sudunone

    Real happiness

    සැබෑ සතුට සඳහා වන මේ වෙසක් පණිවිඩය නැවත සිහි කරමු.
  15. sudunone

    අනුන් බිඳ වූ පවක මහත

    බොහොම වටිනා බණක්, සොයුරිය. බොහොම පින්.
  16. sudunone

    සතුට තිබෙන තැන

    ;) ඒ වගේ.....රෙප්වලට පින්.
  17. sudunone

    ධාතු විස්තරය

    අර ධාතු අන්තර්ධානය ගැන කියවෙන කොටසෙ රුවන් වැලි සෑය ගැන සඳහන් වෙන්නෙ, ඒ විස්තරය පසු කාලෙක ලියවුණු නිසා වෙන්න ඕනෙ නේද? ඇත්තටම බුදු හිමියන් මේ ගැන සඳහන් කළ තැනක් තියෙනවද කියල හොයල බලන එක වටිනවා. යක්ෂ ගෝත්‍රිකයන්ගෙ අප්‍රකට තොරතුරු නේද? හ්ම්. හොයාගෙන කියවන්න ඕනෙ.
  18. sudunone

    බෞද්ධ කොඩියට වසර 125 යි

    ස්තුතියි ශම්මි. බොහොම ප්‍රයෝජනවත් ලිපියක්.
  19. sudunone

    සතුට තිබෙන තැන

    ලෞකික ජීවිත ගත කරන ගිහි ජනතාව වින්දනය කරන ගිහි සැප පිළිබඳ බුදුන්වහන්සේ සූත්‍ර දේශනා රැසකදීම දේශනා කර තිබේ. එම සැප තුළින් ලෞකික සතුට ළඟා කර ගත හැකි අයුරු ගිහි සැප හතරක් පිළිබඳ දේශනා කරන අනණ සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කර තිබේ. ඒවා මෙසේය...
  20. sudunone

    සතුට තිබෙන තැන

    සතුට තිබෙන තැන සතුට තිබෙන තැන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේසිංහල දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරි අත්තිඩිය පුරාණ විහාරාවාසී, ශාස්ත්‍රපති කුකුරම්පොල ඤාණවිමල හිමි සෑම මනුෂ්‍යයෙක්ම සතුටින් ජීවත්වීමට පි‍්‍රය කරති. කුඩා කාලයේ සිට...

    No contents