"හෙළ බිමේ පහල වුන ගොතම බුදු පියාණන් වහන්සේ " mehema kiyana aya saha jerome athara loku wenasak na...
e wagema thamai, hari parathipadawe inna kenata, oya katha ekak wath adala na.... වගේම , සාරිපුත්තයන් වහන්සේගේ සිට අනාගතේ පහළවන කාසවකන්ටක නම්, මහා සංඝ රත්නයේ ගුණ වත් නොදන්නා අය , අනිත් අයට ...