අනුරට බහුතරය අහිමි වේයි ද?
අපි දන්නවා මහ ජනතාව සෙමින් සෙමින් මේ මජර දේශපාලණය ප්‍රතික්ෂේප කරමින් පවතිනවා. රජයක් පවත්වාගෙන යන්න අවශ්ය ඔලුව, කද සහ කකුල් වශයෙන් මා දකින්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනයයි (Legislature, Executive and Judiciary). ජනතාව System Change එක සදහා මේ විධායකය නැමති ඔලුව...