1. P

    ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

    500000 wage total tiye... 230000k ekekta dipuwa
  2. P

    උඹලා මාසෙට දරන වියදම කීයද?

    1k - 1yi 10k wage yan petrol 10000-15000 kema bima 30000-40000 gas 1500 ceb 5000 ins 11000 net 1500 tv /mobile 1000 per school 5000 other 10000-20000
  3. P

    Binance SMS blocked

    +94070........ no ekakin enawa nethnam whatsapp walin gan puluwan
  4. P

    මේ පාර මාලිමාවේ මනාප කාටද ?

    gossiplanka site eke dala tiye okkoma
  5. P

    මේ පාර මාලිමාවේ මනාප කාටද ?

    හදුන්නෙත්ති / සරෝජා පෝල්රාජ්
  6. P

    රනිල්ගෙ මුදල් අමාත්‍යාංශ ලේකම් යළි වැඩ භාර ගනී

    sudussata sudusutena kiyan ekayi....aru path kalayi mu path karayi kiyalane....
  7. P

    Patali kuhaka keriyek

    kuhaka pissu uttek
  8. P

    Retire වෙන්න කියක් ඕනෙද

    150000 x 12 x 30 fd ekak demma oya ganama ... ita passe aurudde mula ; a auruddata adalagana gatta wena account ekakata..... atal eke hitiya p.s Ada tiyana mudale watinakama nowenaswa pawati & taniyama inne kiyala upakalpanaya karala tama oya gana
  9. P

    🔴2024 Presidential Election🔴- ඔට්ටු පොළ

    1 akd 45+% 2 sajith 30+ 3 ranil 20+
  10. P

    🔴2024 Presidential Election🔴- අවසන් ප්‍රතිශත

    දෙවනි මනාප වැඩිය වැටෙන එකක් නෑ කියල හිතෙනව මචෝ... එතකොට බොහොදුරට වැඩි % ගන්න කෙනා 1,2 ස්ථාන විතරක් සලකල 50% විදියට දිනුම දෙයි
  11. P

    🔴2024 Presidential Election🔴- අවසන් ප්‍රතිශත

    1. දිලිත්- 1 % 2. නාමල්- 4 % 3. සජිත්- 30% 4. අනුර- 45% 5. රනිල්-20% 6. සීලරතන හාමුදුරුවෝ-0
  12. P

    ලක්ෂ 75 ක් fd දැම්මොත් පොලිය කියක් එයිද

    12% Nam 1lks walata 1000/= monthly......75lks walata 75000/= den 12% ta adunisa 60k wage tama

    No contents