1. blogshan

    මේකිව දන්න අය කවුද?

    මෙයා කුරුණෑගල කියලනම් දන්නවා. ඒත් කවුද කියලා දන්නේ නෑ. වෙන පොටෝ තියෙනවනම් දාහල්ලා.
  2. blogshan

    අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

    Machan uba gena mama dannawa. A gena kiyanna ona nehe. Mytap eken mata 110%k return fund dunna. Mama ubawa awiswasa karanne ne
  3. blogshan

    බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ?

    credit goes to #kinaaspage http://kinaaspage.blogspot.com/ plz mentione the link that you copied.
  4. blogshan

    01. Paidverts PaidVerts Paidverts කියන්නේ වැඩි වශයෙන් ගෙවීම් කරනු ලබ&#3505

    01. Paidverts PaidVerts Paidverts කියන්නේ වැඩි වශයෙන් ගෙවීම් කරනු ලබ&#3505 කට්ටිය සමහර විට මේ ගැන දන්නවාත් ඇති. ඒත් නොදන්න විස්තර සමහර විට මේ ලිපියේ අඩංගු වෙලත් ඇති. පහතින් සඳහන් කරලා තියෙන හැම වෙබ් අඩවියක්ම මේ වෙද්දී අන්තර්ජාලයේ ඉතාමත් පිළිගත් වෙබ් අඩවි කිහිපයක්. ඒ සෑම අඩවියකින්ම ඔබට අනෙක්...
  5. blogshan

    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

    Hornet 250k hariyata pickup karoth car ekak ekka unath tarafeta yanna berikamk nehe
  6. blogshan

    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

    Den hornet gennanawa afui machan. Mama hithanne japane 250cc hornet kunu godawal iwara ethi :v kohoma unath petrol ganan adu nisai bikes den wediya nwthi nisai ganan wedi. Original 100k 110k 115k tiyena ekek malata afuwata denne nethi tathwayak den udgatha wela tiyenne.
  7. blogshan

    My Hornet

    හරි එහෙනං. බයික් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්කෝ. 1. ඔය බයික් එක චැසි 100ක් හෝ 105ක්. ඔරිජිනල් චැසි 100, 105 මීටර් කප් එන්නේ කලු පාටින්. 2. ටැංකියේ හොනට් කියලා කාබන් ෆයිබර් වලින් එන්නේ චැසි 125ට. 3. එන්ජින් පේන්ට් එක ගහලා තියෙනවා. ඒක හොඳට හොයන්න පුලුවන් දකුණු පැත්තේ එන්ජින් සයිඩ් එකේ ඇනේටත්...
  8. blogshan

    Honda Hornet CB250F

    මචං මෙහෙමයි. ජපානෙත් බයික් රීකන්ඩිෂන් අරගද්දී ටිකක් බලලා ගන්න ඕන. මොකද මම ජපන් සයිට් කීඵයකම බයික් බැලුවා. නමුත් එහෙත් ඔරිජිනල් විදිහටම බයික් හොයාගන්න ඒ සයිට් වල අමාරු උනා. ඒ කියන්නේ චැසි 115ක්නං 115 කොටස් නෙමෙයි ඒකේ තියෙන්නේ. චැසි 150ක්නම් 150 කොටස් නෙමේ ඒකේ තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් සේරම ටික...
  9. blogshan

    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX) ගොඩක් කොල්ලෝ පදින්න කැමති බයික් එකක් තමයි Honda Hornet කියන්නේ. ඉතිං මේ හොනට් එක සමහර අයටනම් ගැලපෙන්නේ නෑ. ගොඩක්ම කෙට්ටු අයට මේ හොනට් බයික් එක ගැලපෙන්නෙම නෑ මගේ මතයට අනුවනම්. ඒක නිකං අලියෙක්ගේ පිටේ කූබියෙක් යනවා වගේ. කොහොම උනත් හොනට්...
  10. blogshan

    Honda Hornet CB250F

    ඔරිජිනල් 115ක් කියලා දාලා තියෙන බයිසිකලය 115ක් නෙමෙයි. චැසිය, ස්ටිකර්ස් සහ අනිත් ඒවා සමාන උනාට මීටරේ තියෙන්නේ චැසි 100ක එකක්. :D
  11. blogshan

    Hornet eke Curb eka gana

    කේස් එක තමයි, කාර්බ් එකට එන පෙට්‍රල් හරියට පුච්චන්නේ නැති එක. ඒක අයිඩල් වලයි කේස් එක. අනිවාර්යෙන්ම කාර්බ් එක ගලවලා නීඩ්ල් ගානට හරි නැත්නම් කාර්බ් එක ක්ලීන් කරන්න හරි වෙනවා. ගොඩක් වෙලාවට කාර්බ් එකේ රොඩු බැදුනාම ඔය සීන් එක වෙනවා. ඔබතුමා කොහෙද කිව්වොත් තව විස්තර ටිකක් මට ඕනනම් හොයලා කියන්න පුලුවන්.
  12. blogshan

    Hornet ගන්න කලින් කියවන්න

    උබට ඕන ගිනි ගින්දර එකක්නම් මෙන්න මේක බලහං. http://ikman.lk/en/honda-hornet-ch-115-2011-for-sale-kurunegala-1
  13. blogshan

    Hornet ගන්න කලින් කියවන්න

    එන්ජින් එක ගලවලානම් ගෑස්කට් එක සෙට්වෙන කොළපාටට හුරු ගම් එක නැතිවෙනවා. ඒක ඇන්ජින් පියන ගලවද්දී අහකට ගැලවෙනවා. හැබැයි ඕකට ගම් එකක් තියෙනවා ඒ විදිහටම දාන්න පුලුවන්. :D
  14. blogshan

    hangover 4???

    මේකට අනිවාර්යෙන්ම හතරවෙනි කොටසක් එනවා. ඒක තුන්වෙනි චිත්‍රපටිය අගදී පෙන්නුම් කරල තියෙනවනේ. ස්ටූට පියයුරු ඇවිත්, කට්ටිය සිහිනැතිවෙලා ඉද්දී නැගිටිද්දී ගෙදර ගිණි අරගෙන අනං මනං ගොඩක්. ඒ නිසා අනිවා හතරවෙනි එකක් එනවා.
  15. blogshan

    My New Honda Hornet 250

    චැසි 130 උනාට ස්ටිකර්ස් තියෙන්නේ චැසි 100,105,110,115 ඒවගේනේ බං. ටැංකියවත් හම්ප් එකවත් ටූටෝන් එන්නේ නෑ 130 චැසි වල. අනික ටූටෝන් එන විදිහට නෙමෙයි අඩුමගානේ ටැංකියේවත්, හම්ප් එකේවත් පේන්ට් ජොබ් එක කරල තියෙන්නේ. අනික මඩ් ගාඩ් එකේ කවදාවත් ටූටෝන් එන්නේ නෑ මොනම ටූටෝන් බයික් එකක් උනත් හොනට් වර්ගයේ.
  16. blogshan

    ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය විකිණීමට පෙර අ

    ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය විකිණීමට පෙර අ ඔබගේ ජංගම දුරකථනය හෝ නැතිනම් ටැබ්ලට් පරිගණකය විකිණීමට අවශ්‍යතාවයක් තිබෙනවාද? ඔබ ඒවා විකිණීමට පෙර සලකා බැලිය යුතු සහ කල යුතු කරුණු කාරණා පිළිබඳ දන්නවාද? ඔබගේ ජංගම දුරකථනයේ හෝ ටැබ්ලට් පරිගණකයේ තිබෙන පෞද්ගලික තොරතුරු වෙන කෙනෙකුගේ අතට නොයා ඒවා සුරක්ෂිතව...
  17. blogshan

    ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබී මකාදැමුන&

    කරනවා මචං. sirkinaa කියන්නේ ඒක තමයි :D
  18. blogshan

    ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබී මකාදැමුන&

    ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ තිබී මකාදැමුන& අත්වැරදීමකින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇති සියලුම කෙටි පණිවිඩයන් (Massage) මැකී ගියහොත් ඒ පිළිබඳව දැන් කණගාටු විය යුතු නැහැ. ඔබට 99%ක සාර්ථකතාවයක් තුළ එම පණිවිඩයන් නැවත ලබාගත හැකියි. නමුත් මෙහිදී එක දෙයක් විශේෂිතයි. ඒ තමයි කාලය. හේතුව වනුයේ, ඔබට කෙටි...
  19. blogshan

    විජය පරිගණක - 2014 ජනවාරි කලාපය

    aya ganna epa aee! mehen nomile labenawa

    No contents