මට වයස 30යි ..අවුරුදු 12කට වගේ කලින්. මුන්ඩය හා පෙර සම අතර සම්බන්දය කැඩිලා.. තව ටිකක් වැඩිපුර මුන්ඩය එලියට ගන්න පුලුවන් උනා...(කැඩිල කියන්නේ කලින් සම්බන්ද වෙලා තිබ්ප තැන කැඩ්නාම ඊට වඩා පහලින් ඒ සම්බන්ධය නිකන්ම හැදිලා තිබ්බා )
දැන් දින කීපයක ඉදන්. කසන ගතියක් තිබ්බා .. ආපහු අර කලින් වගේ මුණ්ඩය...