ඔව් බන් මගේ අදහසත් වැඩේ අඩු ලාබෙට උපරිම කොලිටියට වැඩේ කරන්න පටන් ගන්න.
බොහොම ස්තුතිය් බන්. අනිවා කියන්නම්.
------ Post added on 1689676331
ජොබ් 1ක් හරියට සෙට් උනොත් කරනවා මචන් .එත් පොඩි පඩියකට ජොබ් එකකට ගිහින් වැඩක් නැහැ එකය් මේ වැඩේට අත ගහන්න බැලුවේ.පැකේජ් ටික තමය් බන් හරියට කර ගන්න ඕන ඒකට...