1. samindi

    RIP CANADA 🇨🇦

    තමන්ගෙ කල්චර් එකට කැමති එවුන් ඉන්න ඕන් උන්ගෙ කල්චර් තියන රටවල. ලෝකෙ පුරාම ජටා බැදගෙන කරි හද හදා විකුන විකුන යන්නෙ නැතුව. පුදුම කරුමයක්නෙ මේක
  2. samindi

    අපට ආණ්ඩුව කරන එක මහ ලොකු කජ්ජක් නොවෙයි..

    ඇයි මොකක්හරි ප්‍රශ්නයක් වෙලාද බන්. 😂😜
  3. samindi

    Need advice by IT Experts in Cloud, Devops, Ai, Digital marketing/seo

    Azure/M366 walata bahapan. Mama wena IT jobak kara kara idala. Az900 karala Microsoft track ekata awa 2018 di support engineer jobakata. Dan M365 gemakma naa. Azure podi projects okay. Azure devops tikak danno.
  4. samindi

    ඩිග්‍රී තියෙන උන් ඇතුලට වරෙල්ලා

    තෝ දාන පෝස්ට් වල හැටියට නම් ඩිග්‍රියක් ගන්න පුලුවන් තත්වෙක එකෙක් නෙමේ ලොවෙත්. උබ මේ දාපු ත්‍රෙඩ් එකේ ලොකු බලාපොරොත්තුව "මම මෙහෙම හැසිරුනාට මම ඉගනගත්ත කෙනෙක් යාලෝ" කියල ලෝකයාට හඩගා කීම 😂
  5. samindi

    ටින් ටින් 720p ( S01-S03 )

    සෙට් එකක් වෙන ත්‍රෙඩ් එකක මාව බයිට් එකට ගත්ත වගේ ටෙරා බයිට් ගණන් වල හෝම් server වල plex/jellyfin හොස්ට් කරන් ඉන්නවා කියලා. මෙන්න මේක තමයි ප්‍රයෝජනේ
  6. samindi

    මගේ වැඩ පිළිවෙල ගෙනයනවාට සතුටුයි - රනිල් ජනපති අනුරට කියයි

    තොට පුළුවන්නං මට කොච්චර පුලුවන්ද මෙතන. බොරු ෆිට් නොදී පුක පලා ගන්නැතුව පලයන් හුත්තෝ යැයි අනුර කුමාර රනිල්ගේ මූනටම කියයි. රනිල් පැන දුවයි. පුකදාරගේ පුක මූට්ටු වෙයි.
  7. samindi

    Finasteride oral/topical ගන්න තැනක් දන්නවද මචාන්ස්

    Mama machan masa 5k wage beela tiyano kalin paara. After hair transplant. Loku awlak naa. Oluwe podi podi gedi wagayak eno (100% not sure why) sex drive no problem. Me paara gatte lankawen. Results kiyannam ayth beela
  8. samindi

    Finasteride oral/topical ගන්න තැනක් දන්නවද මචාන්ස්

    Thanks machan, gatta 10 months walata. Mata prescription tiyanawa.
  9. samindi

    මුන් ලංකාව කියල හිතන් රටකට ගිහින් ද ? නැත් නම් වෙන රටක උන් ටිකක් බොරුවට ලංකාව ගැන අහල දාන හැම post එකේම comments දානවා

    අනේ බන් උබත් ලංකාවෙ කියල වෙන රටකද කොහෙද ජීවත් වෙන්නෙ. මමත් ගෙස්ට්ල එක්කන් ගියපු එකෙක් තමයි මීට අවුරුදු 8-10 කට කලින්. අම්මෝ පට්ට පීචං යකෝ තුක් විතරක් අපේ එවුන්ගෙ හැසිරීම. ත්‍රීවිල් කාරයගෙ ඉදල රිලව් නටවන එකාගෙ ඉදල පස්සෙන් එනවා එපා කිව්වට අහන්නෑ. මම සාමාන්‍යයෙන් ඈතින් යන්නෙ උන්ට ඇවිදින්න දීල...
  10. samindi

    Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

    උබ කලිනුත් මම දාපු ත්‍රෙඩ් එහෙක අදාල නැති සීන් එහෙකට පැටලුනා වගේ මතකයි. කලාතුරකින් මේකට එන මම පවා නෝට් කරපු දෙයක් තමයි උබ expats ල, ප්‍රොෆෙශනල් ජොබ් කරන උන් එක්ක පට්ට ඇරියස් එකක් තියන එකෙක්. පුලුවන් නම් කියපන් ඇයි උබට මොකද්ද උන් එක්ක තියන කේස් එක. විසදල දෙන්න බලන්නම්
  11. samindi

    මේ ගට් එක තියෙන නායකයෙක් ආයේ කවදාවත්ම ලැබෙන එකක් නැහැ.

    ආසයි නම් ගෙදර ගෙනිහින් තියාගනින් ඉතිං අපිට නම් ඔය හොර ගෝතයව පේන්න බෑ
  12. samindi

    ටිල්වින් තමයි චරිතේ.. ❤️

    Hardcore JVP dasayo tamai oya inne. Mun wage dial dan naha lowet dan.
  13. samindi

    මේ පාර බොරු කාරයන්ට ඡන්දෙ දෙන්න එපා

    එහෙනම් ඉතිම් අගහරු ලෝකෙන් තමා එවුන් ගෙනත් චන්දෙ ඉල්ලන්න වෙන්නෙ. පොහොට්ටුවට දෙන්න කියලද කියන්නෙ ඒත් ඔය 😂
  14. samindi

    Acentura - Software Company is it good place to work ?

    අම්මෝ සොරි. මම හිතුවෙ Accenture.com කියල. දන්නෑ 😂😂 ලංකාවෙ සොට්වෙයා කොම්පැනි නේ 😂කියන්නත් බෑ මොකුත් ලංකාවෙ දේ අගයන්නෑ කියල ටිපර් වෙන නිසා. ඔතනට ගිහින් සවයිව් වෙලා සිංග හරි පැනපං ඉතිං
  15. samindi

    Finasteride oral/topical ගන්න තැනක් දන්නවද මචාන්ස්

    ආ මම දැනන් හිටියෙ නෑ නිකන්ම ෆාමසි වලින් ගන්න තියෙ කියල. ඕක 4 ට කඩ කඩ ඉන්න වාත නිසා මේ 1mg හොයන්නෙ ඔවු සමහරුන්ට කේස් වෙනවලු. මට දැනෙන්න තරං අවුලක් උන් නෑ. ඔලුව කසන සීන් එකක් නම් ආව ------ Post added on 1730203787
  16. samindi

    Finasteride oral/topical ගන්න තැනක් දන්නවද මචාන්ස්

    4ට කඩල තමා බොන්න වෙන්නෙ. කමක් නෑ කොහෙන්ද කොහොමද ගන්නෙ. කීයද ?
  17. samindi

    Finasteride oral/topical ගන්න තැනක් දන්නවද මචාන්ස්

    ෆිනස්ටරයිඩ් 1 මිලිග්‍රෑම් ගන්න විදියක් තියනවදෝ. ගූගල් එකේ ගැහුවම එහෙම ගන්න විදියක් පෙන්නන්නෙ නෑ. ඩොකාල/ ෆාමසිස්ට්ල එහෙම ඉන්නවනම් සපෝට් එකක් දෙන්නෝ.

    No contents