FIFA ලෝක කුසලානයේ ඉතිහාසයෙන් බිඳක්
මේ දිනවල අති උත්කර්ෂවත් ලෙස මුල්ම වරට මැදපෙරදිග රාජ්‍යයක පවත්වන පා පන්දු ලෝක කුසලානය ලෙස කාටාර් රාජ්‍යයේ පැවැත්වෙන FIFA ලෝක කුසලානයේ අවසාන අදියරය කරා කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් පවතිනවා.ඉතිං එහි ඉතිහාසයේ විශේෂ තොරතුරු කිහිපයක්
1930 සිට පැවැත්වෙන ලෝක පාපන්දු...