සමහරවිට battery අවුලක් වෙන්න ඇති මචං
නොම් නැතුව පදින එක නම් කේස් නේද. දැන් අලුතෙන් දඩත් වැඩිවෙලා
මෙහෙ හොයනවට වඩා ලේසි මචං Online ගෙන්නහන්
පට්ට ඩිසයින් තියෙන්නෙ :yes:
pirelli කීයද බං ගාන
මම Ceat එකක් දැම්මා අලුත් එකක්. සුදු ඉරි උඩින් යද්දි පැත්ත ගහනවා බං:sorry: