OGF ගිහින් තියෙන්නෙ මම නම් ෆිල්ම් බලන්න 2 වතාවක් වගේ තමයි. එකපාරක් අර fire wood pizza එකෙන් කෑව මමයි වයිෆයි. පීස හට්, ඩොමිනෝස් නෙමෙයි ටවුන් වල තියෙන පොඩි පීස එක හෝ අර ගෑස් නැති කාලෙ අපි ගෙදර හදපු දර ලිපේ පෑන් පීසා එකවත් තරම් රහක් නෑ ඒක. දර මිටි ටික නම් ගොඩ ගහල තියෙනව. දර පෝරණු කිව්වම ඒකෙ ටේස්ට්...