1. ErangaJaY

    ජෙප්පන්ගෙ 3.7 බිලියනයේ ක්ෂනික මෝචනය 🤭🤭🤭

    Lol yako. Danwath tharagakari milata thel deida balamu
  2. ErangaJaY

    මාලිමා මන්ත‍්‍රී මාලිමා මන්ත‍්‍රීනියක් හා අනියම් ඇසුරක.. ප‍්‍රාඩෝ රථයකුත් සොරකම් කරලා..- බිරිද පොලිසි යයි..

    ආ මේ රුවන් විජේවර්ධන පවුලෙ කඩමාල්ල නේද? බොරුනිව්ස් දාලා සමාවගත්තා. ඔකුන් කියන ඒවා ගුපි බයියොන්ට හොඳයි.
  3. ErangaJaY

    හාල් තියෙනවද මචං.......

    Podi kadawalin ganin onatharam thiyenne oya
  4. ErangaJaY

    හාල් තියෙනවද මචං.......

    🧔‍♂️ මුදලාලි හාල් තියෙන්වා ද..? 🧓 තියෙනවා මහත්තයෝ... 🧔‍♂️ පාලන මිලටද..? 🧓 ඔව් මහත්තයෝ, නැතිව බෑ නේ, දඩ කන්න වෙනවා නේ... 🧔‍♂️ හරි මම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් එන්නම්කෝ... ( ඔහු තවත් කඩයක් වෙත ගොස්... ) 🧔‍♂️ මුදලාලි හාල් තියෙන්වා ද..? 👴 හාල් නම් නෑ නේ මහත්තයෝ... 🧔‍♂️ මරු... අපි එහෙනම් වොයිස්...
  5. ErangaJaY

    රනිලුත් payee tax අඩුකරන්න හිටියෙ.

    Gota imf yanna ba kiyapu eken rata kdagena watuna.
  6. ErangaJaY

    රනිලුත් payee tax අඩුකරන්න හිටියෙ.

    කිරියොන්ට බදු නිදහස හැබැයි මේකෙ හැමෝම ලක්ෂ 4ට වඩා පඩි ගන්න අය නේද 😑
  7. ErangaJaY

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    ඔන්න විපක්ෂෙට උඩට ගන්න පුලුවන් ටොපික්. එක එකාගෙ උපාදි හොයනවෙලෙ මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්. ඒත් අර මොට්ට සජිය ඉන්දියාවට සපෝට්. උන් මීක් නැහැ උන්ට හිතුනම තෙල් වහයි. බංගලියොන්ට කලා වගෙ ------ Post added on 1734437630 ඕකුන් හදන්නෙ තෙල් නල එලල කරන්ට් එක දීලා, පාලමක් දාගන්න. ලාබෙ ගැන හිතල...

    No contents