මගේ ලිස්ට් එක නම් මේක 1.NTB , 2.PABC , 3.SAMP ,4.HNB ,5.COMB , 6.SEYB
මේක ගොඩක් පරණ එකක් දැන් මෙයා වැඩිය update දාන්නේ නැ..
මම 50% විතර මෙ youtubers ල කියන විදියට තමා Banking Analysis සහ Finance company Analysis කරන්නේ මේකට අමතවරව තව ගොඩක් දේවල් බලනනවා... ඔයා දාපු youtube එකේ තියන්නේ...