කලින් company දෙකක හිටියා company දෙකම දැන් නෑ. මාස තුන වගෙ පොඩි කාලයක් හිටියෙ. එවායෙ B කාඩ් නෑ. එත් ඊටපස්සෙ company වල තියෙන්වා. අර කලින් කම්පනි දෙක අතැරලා (පොඩි කාලයක් හිටිය නිසා සහා companyth නෑ, කාඩ් එකත් නෑ ) දැනට තියෙන කම්පනි වල ගන්න බැරිද. ඒ කම්පනි වලනම් දැන් අවුරුදු 3, 5 වගේ කාලයක් වැඩ...