1. KadawathaKolla

    වැඩ බැරි මාලිමා ජෙපි ආණ්ඩුව ගොඩ දාන්න ගිහින් විහිළුවක් උන ITN

    මොකද බන් මේ ජෙප්පෝ පච දාන්නේ. ,මේවා මහා ලෑජ්ජා නෑති වෑඩනේ. මුන් කලින් ආණ්ඩු නොකරපු චා අජුත වෑඩත් කරනවානේ ලකුණු දාගන්න
  2. KadawathaKolla

    පොහොට්ටුව ඉවරයි කුඩේ කුඩු

    මුගේ වාහන බලපල්ලා
  3. KadawathaKolla

    විදුලි බිල අඩු කරේ සමුපකාරේ පැරදුන නිසා ද?

    මතකනේ පොලිස්පති එලවා ගන්න බෑරි වුනා. මේකත් ඒ වගේම පටලෑවිල්ලක් තමා. ස්වාදීන කොමිසම අඩු කරන්න කියනවා, ආණ්ඩුවට ඈත්තටම අඩු කරන්න විදිහක් නෑ.. ගෑටලුවක් තමා
  4. KadawathaKolla

    ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

    අවාසනාව
  5. KadawathaKolla

    ආණ්ඩුව දුම්රිය නංවන්න වැඩ පටන් ගනී.ප්‍රවාහන නි.ඇමති රත්මලාන අංගනයේ හැම තැනම ගොස් ගත් තීරණ

    අවන්කවම ඒ විරුද්ධ වුනේ 8 පාස් ආමි කාරයෝ ගන්නවාට. සමනලීට එහෙම උන්ව පේන්න බෑ. ඒත් දෑන් මාලිමාවෙන් මේ වෑඩ වලට ගන්නේ උපාධි තියෙන හමුදා නිලධාරීන්. ඒ හින්දා අවුලක් නෑ
  6. KadawathaKolla

    විරුද්ධ දේශපාලන පක්ෂයේ අය හොඳ දෙයක් කරාම

    බොරු කියන එක ඕන කෙනෙක්ට පුලුවන්. ඒත් මෙහෙම චීනේ නම ගූ වෙන්න බෑනලා බෑනලා. ඊට පස්සේ උන්ගේ ගුණ ගායනා කරනවා කියන්නේ යකෝ සුමනා ගෝමස්ට්ටත් එහා ඕනම එකෙක්ට රෙද්ද උස්සන බඩුවක් වෙන්න එපෑයි
  7. KadawathaKolla

    ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

    මේක නම් තනි පටලෑවිල්ලක් වෙනවා. එහෙම කිව්වාට ආන්ඩුවට මිල අඩු කරන්න අමාරු නම් අඩු කරලා හිග වෙන මුදල හොයන්නේ කොහෙන්ද? මේවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නෑත්නම් ආයේ වෙන්නේ පෝලිම් වල ඉන්න තමා
  8. KadawathaKolla

    විරුද්ධ දේශපාලන පක්ෂයේ අය හොඳ දෙයක් කරාම

    චීනෙට ඒ බෑනපු විදිහට ආයේ හොද කියන්න නම් ලේසි පාසු මනුස්සයෙක්ට බෑ. අඩු කුලේ චොරම ඩයල් එකකට මිසක්. තිස්සකුට්ටි වගේ, මර්වින් සිල්වා වගේ පොරකට තමා එහෙම දෙයක් පුලුවන්
  9. KadawathaKolla

    Sri Lanka’s Dangerous ‘Deal’ with China: Is Another Debt Trap Ready to Explode? What Could Go Wrong

    දෑන් උඹලාට චීනේ හොද නෑද්ද? මහින්ද එක්ක බුදියනකොට උඹලාට චීනේ හොදයි ජෙප්ප්න්ට ඈලජික්. දෑන් ජෙප්පන්ට චීනේ කියන්නේ උදාර රටක් උඹලාට ඈලජික්.. ඊයා ප්‍රතිපත්තියක් නෑති තොපි ඔක්කොම https://icsin.org/blogs/2022/05/16/pitfalls-of-chinese-fdi-in-sri-lanka-a-case-study-of-the-colombo-port-city-project/...
  10. KadawathaKolla

    හිටපු අගමැතිගේ චීන සංචාරයට කුලියට ගත් උපදේශකයා

    රනිල්ගේ ලෝකල් උපදේසක සාධාරණ කොටා තමා මේ
  11. KadawathaKolla

    චීනය ඩොලර් බිලියන 10ක් ශ්‍රී ලංකාවට දීමට සූදානම්- දෙරණ නිව්ස්

    දෑන් චීනේ හොද වෙලාද? ලන්කාවේ කෑලි කඩාගන්න ට්‍රයි කරන රටක් නෙමේද?
  12. KadawathaKolla

    🔴 BREAKING NEWS ELECTRICITY

    ඒ වුනාට තමා ළමයෙක් හදලා දෙන්න බෑරි වුනානේ උයාට
  13. KadawathaKolla

    හොරු අල්ලන වැඩේදි රාජපක්ෂලා බය වෙන්න ඕනද? අනිවාර්යෙන් බය වෙන්න ඕන...හෙට අනිද්දා මොකද වෙන්නෙ බලන්නකො..- ඇමති නලින්ද ජයතිස්ස..

    කෙදිරිගානවා විතරයි අල්ලන්නේ නෑ. කොටා චන්දෙට කලින් කිව්ව විදිහට මම හිතුවේ මාසයක් දෙකක් යනකොට පාර්ලිමේන්තුවම හිරේ ඉදී කියලා. අන්තිමට මුන්ට දෑන් පාස්කු මතකත් නෑ අර්ජුන් මහේන්ද්‍රන් මතකත් නෑ උගන්ඩාව ගෑන අහලත් නෑ.. එපා වෙනවා බලන් ඉදලම

    No contents