කලින් ත්‍රෙඩ් එකක් දැම්මා වගේ මතකයි. මේ ටික බලන්න.
"
ඉඩමක් / නිවසක් මිලදී ගමුද? තිබෙන ඉඩමට / නිවසට නයක් ගමුද?
මුලින්ම අපි බලමු නිවාස නයක් ගන්න විදිය ගැන. . ඉඩමක් මිලදී ගන්න, නිවසක් තිබෙන ඉඩමක් මිලදී ගන්න, තිබෙන ඉඩමට නිවසක් සාදාගන්න යන ආකාර 3න් මෙම නය ලබාගත හැකියි. .
පලමු කරුනු දෙක වන මිලදී...