1. Moratu_bro

    Youtube Help

    Thank u Thanks all of you for your ideas ------ Post added on 1720094844
  2. Moratu_bro

    Youtube Help

    මම youtube channel එකක් පටන්ගෙන ඒකෙ watch hours 4000 හදන්න කොච්චර try කරත් තවමත් ඒක කරන්න බැරි වෙලා තියෙනවා. දැන් අවෘද්දකටත් වැඩියි. දැන් කලින් අවුරුද්දෙ watch hrs ටික අඩු වෙවිත් යනවා. Watch hours වැඩි කරගන්න කරන්න පුලුවන් දේවල් මොනවද. කැමති කෙනෙක් ඉන්නව නම් subscribe කරලත් support එකක් දෙන්න...
  3. Moratu_bro

    Go Pro Hero 12

    Go pro hero 12 camera එකෙන් මූන කෙට්ටු වෙලා වගේ පේන්නෙ නැතුව original විදියටම video එක අර ගන්න settings හදා ගන්නෙ කොහොමද ? Linear දැම්මත් කෙට්ටු වෙලා වගේ තමයි පේන්නෙ.
  4. Moratu_bro

    original Liquor අඩුවට

    Bottle 7 k . Koheda location ? Phone no ekak denna.
  5. Moratu_bro

    original Liquor අඩුවට

    Label 5 ගන්න පුලුවන්ද ? Contact no pls ?
  6. Moratu_bro

    Label 5

    මෙම අංකය භවිතයේ නොමැත.
  7. Moratu_bro

    Label 5

    Wedding එකට දෙන්න Label 5 bottles 7, 8 ක් ගන්න තැනක් දන්නවද ? Contact no එකක්.
  8. Moratu_bro

    Honeymoon Hotel

    The Palace by Ocean 32 k kiwwa Tangerine 38k kiwwa Me deka thamai danata aduwatama set une.
  9. Moratu_bro

    Honeymoon Hotel

    Tangerine , Kalutara hodada ?
  10. Moratu_bro

    Honeymoon Hotel

    Kiyada
  11. Moratu_bro

    Honeymoon Hotel

    Yes
  12. Moratu_bro

    Honeymoon Hotel

    Galle , Kaluthara අතර Rs. 30000/= ට අඩුවෙන් FB , honeymoon එකට ඉන්න පුලුවන් හොද hotel එකක් කියන්න පුලුවන්ද ? Recomand කරන්න පුලුවන් හොද එකක්.
  13. Moratu_bro

    Wedding Card

    Kelaniya
  14. Moratu_bro

    Wedding Card

    Pitakotuweth dawas ganan gannawada?
  15. Moratu_bro

    Wedding Card

    Wedding Card එක දවසින් ගන්න තැනක් දන්නවද ?
  16. Moratu_bro

    කැලණිය පෑලියගොඩ නුවර පාරෙ තියෙන tyre shop වලින් හුලං ගහන්න යනව නම් පරිස්සමින්.

    කැලණිය පෑලියගොඩ නුවර පාරෙ තියෙන tyre shop වලින් හුලං ගහන්න යනව නම් පරිස්සමින්. මම 2024 Mar 26 උදේ මේ tyre shop එකට ගියේ tyre 4 pressure එක check කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. වාහනය නතර කරල මම කිව්ව tyre pressure එක check කරන්න කියල. කුඩ්ඩෙක් වගේ එකෙන් වැඩේ කරල දෙන්න ආවා. මට පොඩි අවුලක් දැනුනත්...

    No contents