1. Awatiyal

    Flight එකට දෙවියෝ වඩී-St. Elmo's Fire ✈✈✈

    @BinDT සහෝදරයා, අර ප්‍රශ්ණ ටිකට උත්තර තාම නෑ ද? :confused:
  2. Awatiyal

    ආතල් .......................

    පොර නියමෙට කරනවා.. පට්ට.. TFS..!!
  3. Awatiyal

    මගේ අත් දෙක වෙවුලනවා - වෛද්‍ය උපදෙසක් දෙන්න

    හරි.. දැන් මෙකෙ එකෙක් කිවුවොත් අහවල් බාම් එක හොඳයි, අහවල් කැප්සියුල් එක හොඳයි කියල ඒව ගන්න ෆාමසියකට යන්නම වෙනවනෙ.. බයිල ගහන්නෙ නැතුව පල.. සිරාවට කියන්නෙ... මූ කොහොමත් ත්‍රීවීල් එලවන එකනෙ බං කරන්නෙ.. පොල්ල ඇදල වැඩිවෙලා වෙන්න ඇති..
  4. Awatiyal

    මගේ අත් දෙක වෙවුලනවා - වෛද්‍ය උපදෙසක් දෙන්න

    වෛද්‍ය උපදෙස් අහන්නෙ උඹ හිතන් ඉන්නෙ එළකිරිය Medical Forum එකක් කියලද? මේකෙ අහ අහ ඉන්න වෙලාවෙ ගිහින් Neurologist කෙනෙක් ට වත් පෙන්නපිය...
  5. Awatiyal

    Programming වලට start එක Harvard එකෙන් ගමු | Live + FREE

    TFS bro.. highly appreciated.. 💕 BUMP..!!
  6. Awatiyal

    Flight එකට දෙවියෝ වඩී-St. Elmo's Fire ✈✈✈

    BUMP..!! awaiting for an update (y)
  7. Awatiyal

    Ubalage result komada ?

    පළවෙනි පාර S 03යි. දෙවෙනි පාර C 01යි S 02යි. Physics වලට තමයි C තියෙන්නෙ.
  8. Awatiyal

    Wildest Fantasy 18+

    දෙයියනේ.. ඒක තමයි කාලෙකින් දැක්ක සැරම කමෙන්ටුව.. :ROFLMAO: :ROFLMAO:
  9. Awatiyal

    එකම වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මේ වගේ ලින්ක් ජෙනරේට් වෙන්නෙ කොහොමද?

    අඩෝව් අනුරාධයා.. කොහොමද බොක්ක සැප සනීප.. වෙල්කම් බැක් සනා 💕
  10. Awatiyal

    අලුත් youtube channel එකක්

    Subscribed මචං.. සුභපතනවා උඹට චැනල් එක සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා :love2: (y)
  11. Awatiyal

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 25 - චන්ද්‍රයාට ඉදිරියෙන් ගමන් කළ චීනයට අයත් 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Tiangong Space Station) 🌌🔭🌎

    BUMP මචං.. හැමදාම වගේ නියම පෝස්ට් එකක්.. කෝ ඔයාගේ youtube channel එක.. මෙතන දාන්න බැරිනම් PM එකක් හරි දාපං sub කරල තියාගන්න.. :love2:

    No contents