1. Amew

    සිරි ලන්කන් යක්ක පුත්තු පින්ලන්තේ බස්/කෝච්චි වල හොරෙන් ගිහින් මාට්ටු වෙනවලු

    චොර සෙට් නම් 2022 and ඊට කලින් ආපු උනුත් ඉන්නවා. 2022 පස්සේ අවුරුද්දකට එන ගාන දෙගුනෙට වඩා වැඩි වෙලා. ඒ හින්ද ජොබ්ස් නැති නිසා තමයි ඔය ප්‍රශ්න ගොඩක්
  2. Amew

    Google Street View එකේ ෆොටෝ ගහපු පරණම අවුරුද්ද.. 😱😱😱

    අම්මෝ වෙබ් සයිට් adress වාහනේ ගහගෙන ගිහින් ඒ කාලේ
  3. Amew

    Resignation + Guilty feeling

    මෝඩ සිතිවිල්ලක්. සිරාවට කියන්නේ. ඔය ඔෆිස් උත්තවල් කරේ තියාගන්න එපා. කවුරුත් උබ ගැන ඔහොම හිතන්නේ නෑ
  4. Amew

    සිරි ලන්කන් යක්ක පුත්තු පින්ලන්තේ බස්/කෝච්චි වල හොරෙන් ගිහින් මාට්ටු වෙනවලු

    කල්ලො තමයි ගොඩක් ඔහොම කරන්නේ. මොනවා උනත් දැන් දැන් සුද්දෝ south asian දිහා එච්චර පැහැදීමකින් නෙමේ බලන්නේ. ගිය අවුරුදු දෙකේ පට්ටම ලොකු ගානක් බැහැලා. අඩු කුලේ හැසිරීම් වැඩී. විශේසෙන්ම බන්ගලි පක්කු. උනුත් අපි වගේ නිසා අපි දිහත් බලන්නේ එහෙමයි ඒක හින්දා නෙමේ බන් ඒ. Inspector පිලිවලට ටිකට් බලාගෙන...
  5. Amew

    Questions උඹලගේ all time favourite සිංහල නාට්ටිය මොකක්ද?

    තනමල්විල කොල්ලෙක්. කූබියෝ කියන්නේ බොරු hype සීන් එකක්. හරියට බැලුවොත් පිලිවෙලකට ගලන කතාවක් නෑ
  6. Amew

    ජනාදිපතිතුමාට ඇදුම් ගලවල පෙන්නල...

    ඔව් බන්. අර usaid එකේ binary gender සීන් එකට මූත් යන්න ඇති. මූ තනිකර woke campaign ඉන්නේ. අරගල කාලේ මම මූ ගැන හෙන පැහැදීමෙන් ඉදියේ. ඒකයි දුන්නේ
  7. Amew

    ජනාදිපතිතුමාට ඇදුම් ගලවල පෙන්නල...

    මුට ට්‍රැකද කොහෙද. මම ඕකට 40000 විතර දුන්න මුගේ law degree එකේ payment වලට කියලා patreon එකේ ඉල්ලල. ඒකත් කරගත්ත පාටක් නෑ 😂
  8. Amew

    ජනාදිපතිතුමාට ඇදුම් ගලවල පෙන්නල...

    උඩුවරගෙදර ගොබ්බයා ඔතන ගිහින් හෙනට රැගුවා 😂
  9. Amew

    මුලු කටම තුවාල වෙලා කැක්කුමයි

    Vitamin B ගනින්
  10. Amew

    මව් සෙනෙහසට නිගරු කර පුතාට අයිස් පෙවූ අම්මා

    Exam එකට පාඩම් කරන්න දෙන්න ඇත්තේ. එහෙම ගන්න එවුන් ඉන්න්වලු. ගොන් හුත්තියෙක්
  11. Amew

    ලසන්ත වික්‍රමතුංග සහ සුසන්තිකා සාකච්ඡාව

    නොදකින් #####ගේ පුතා. පකයගේ මූන පේනකොට මට ඉන්න බෑ. ඔහොම කැරි ටෝන් එකේ කතා කර කර තමයි රටට කෙලවන්න වැඩ කලේ. කෙරි කොටියා
  12. Amew

    පියයුරු කොහොමද ලිංගික අවයවයක් වෙන්නෙ?

    Feel උනාම ටොපා උල් වෙන නිසා. ඒකෙන් feeling එලියට පේනවා
  13. Amew

    TukTuk rental එකෙන් ගත්ත ත්‍රීවීල් එකක් කුඩේ කුඩු වෙලා.. 🥴

    ඔය tuk tuk rental එක පොඩ්ඩක් reputed තැනක් නේද? Full ඇති
  14. Amew

    මම නං කියන්නෙ සියදිවි නසා ගත්තම අපායෙ යන කතාව බොරු

    උබ දවසක් මැරෙනවම කියලා thread එකක් දැම්ම නේද? මොකද උනේ
  15. Amew

    ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

    බොරු කතා කියන්න එපා බන්. ලක්ශ 14 ට උබට අඩුම ගානේ 30000 එනවා මාසෙට
  16. Amew

    අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත හේරත්

    මේ කතාව හරි. එහෙම වාහන ගන්නේ නෑ බස් එකේ පාර්ලිමෙන්තු එනවා කියන තැනක් පුලුවන් කෙනෙක් හොයල කියන්න
  17. Amew

    වැලක් හොයා ගන්න උදව්වක් ඕන 😘

    මොන ජාතිකයොද?
  18. Amew

    🤩මෙන්න බලපන් තුර්කි කෙල්ලොන්ගේ ලස්ස්න 🤩

    ඇයි උබත් ඒ කොල්ල වගේ ලස්සන සල්ලි තියන එකෙද්ද?

    No contents