1. G

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    msg එකක් දැම්ම. පොඩ්ඩක් බලන්න.
  2. G

    Circuit bungalow and Campsites - Udawalawe National Park

    යාලදී කුළු හරකා (වල් වැදුණු මී හරක් නොවේ) දැකල තියනවද ??
  3. G

    චිත්‍ර (Help)

    Thanks !! මම දාල තියන චිත්‍ර වගේම ඒවා අදින්න පුලුවන්ද ?? සාම්පල් එකක් දෙකක් බලාගන්න පුලුවන්ද ??
  4. G

    චිත්‍ර (Help)

    අපි මචන් සිද්දිය විස්තර ඇතිව කියනවා. එතකොට Artist ට තියෙන්නේ ඒක සුපිරියට ඇඳලා දෙන එක. පොත කියවා ගෙන යනවිට එකේ පිටුවක, දෙකක විස්තර වන සිද්දිය ලස්සනට අර චිත්‍රයෙන් පේන්න ඕන.
  5. G

    චිත්‍ර (Help)

    යහළුවනේ, 1. පරිසරය ගැන පොතකට ඇතුලත් කිරීමට පහත සදහන් චිත්‍ර ආකාර වලින් වඩාත්ම සුදුසු චිත්‍ර ආකාරය මොකක්ද ?? 2. ඒ ආකාරයට ගෙවීම යටතේ චිත්‍ර ඇඳීම කරන අය කව්ද ඉන්නේ කියල කියන්න පුලුවන්ද ??
  6. G

    හොඳ මාස්ටර් එකක්

    මම දන්නා දෙන්නෙක් Masters කළා. එක්කෙනෙක් ඔයා වගේම ඉක්මනින් ගන්න එකක් කළා සට සට ගාල. අනිත් කෙනාට ( By Research) අවුරුදු 2.5 ක් වගේ ගියා. එයාගේ Data analysis එකට මම help කරා software පැත්තෙන්. එතනදී මම දැක්ක එයා කොච්චර ඒකට කැප උනාද කියන එක. අර ඉක්මනින් කරපු කෙනා තව PG Diploma එකකුත් ඇද්දා. දැන් උ...
  7. G

    🪐 ග්‍රහ අපල දුරු වීම සඳහා රෝපණය කලයුතු ශාක 🌳🌲🌴

    ඕක ලියපු කෙනා තමන් සදහන් කරන ශාකය ගැන අවබෝධයක් නැතිව ලියන්නන් වාලේ හිතට ආපු නම් ටිකක් ලියල තියෙන්නේ. මම එක නිකම්ම කියනවට වඩා හොදයි උදාහරණ කිහිපයක් එක්ක සදහන් කරන එක. ඒකයි ගස් කිහිපයක් සදහන් කලේ. ඔකේ සදහන් කරපු ශාක වල දොස් (තාක්ෂණික දෝෂ ඇතුලත්ව) රාශියක් තියනව. ඒවා නිවැරදි කරන්න ගියොත් ඔය ලිපියම...
  8. G

    හොඳ මාස්ටර් එකක්

    :ROFLMAO::ROFLMAO:
  9. G

    🪐 ග්‍රහ අපල දුරු වීම සඳහා රෝපණය කලයුතු ශාක 🌳🌲🌴

    :lol::lol: දේවදාර (Cedrus deodara) ශාකය ලංකාවේ වැවීම ඉතාම අපහසු ශාකයකි. ඉන්දියාවේ ශිත පරිසරවල ඇත. වරා හා රත් කනේරු යනු විෂ සහිත ශාකයි. ඒවා කුඩා දරුවන් වෙසෙන නිවාස වල වැවීම සුදුසු නැත. තල නමින් ශාක දෙකක් ඇත (තල කැරලි තල හා පුස්කොල පොත් තල) යව ශාකය ලංකාවේ නැත. රළු ධන්‍යයකි. කුංකුම ඉරානය වැනි රටවල...
  10. G

    ලි ජනේල් ගැන උදව්වක්.

    බහුතර කොස් ගස් ගෘහාශ්‍රිත ගස්. (තේක්ක මෙන් වන වගා වලින් හෝ වනාන්තර වලින් වෙළද පලට එන කොස් ගස් නැති තරම්). කොස් ගස් බහුලව තියෙන්නේ තෙත් හා අතරමැදි කලාපයේ. තෙත් කලාපයේ හැදෙන තේක්ක ගසක හා වියලි කලාපයේ හැදෙන තේක්ක ගසක ලී වල වෙනස් කම පැවතියද කොස් ගස හැදෙන පරිසර වල එලෙස පුළුල් පාරිසරික විචලනයක් නැති...
  11. G

    ලි ජනේල් ගැන උදව්වක්.

    ගොඩක් පරිනත කොස් ගස් වල අරටුව හා අඩු වයස් කොස් ගස් වල අරටුව අතරේ බර, පැහැයේ,සුවදේ වෙනස්කම් තිබෙනවා. නමුත් පළපුරුදු වඩුවකුට එය හදුනාගන්න පුළුවන්.
  12. G

    ලි ජනේල් ගැන උදව්වක්.

    කොළඹ අවට නම් හොද තැනක් සෙට් කරලා දෙන්නම්. ලී වල ගණන් කතා කරගන්න.
  13. G

    කරන්ට් නැති තැනකට පාවිච්චියට බැටරියක් (Help)

    යාලුවනේ, විදුලිය එක නැති සයිට් එකක ෆ්‍රිජ් එකක් හා බල්බ් 2ක් දමා ගැනීම සදහා විදුලිය තියන තැනක ඉදන් චාජ් කරලා විදුලිය නැති සයිට් එකට ගෙනල්ල පාවිච්චි කරන්න පුළුවන් Item (බැටරියක් වැනි) මොනවද තියෙන්නේ වෙළද පලේ මිලදී ගන්න පුළුවන් ?? (ජෙනියක් ගැලපෙන්නේ නෑ).
  14. G

    Vechile Transfer

    64 ඒවා ට එහෙම ගැටළුවක් නෑ නේද ?? oneday ගාස්තු කියාද ??
  15. G

    මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

    :ROFLMAO::ROFLMAO::ROFLMAO: ලින්නා කියන මාළුවා මැකරල්, ජැක් මැකරල්ලගේ කොරපොත්තක් (මාළුන්ට මයිල් නැති නිසා) තරම් වටින්නේ නැති මාලුවෙක්. උ තුට්ටු දෙකේ මාලුවෙක් නිසා මාළු විකුනන්නෝ උට ලින්නා බෝල්ලා කියල නම දාල විකුනනවා. එතකොට ගන්න කෙනාට බොල්ලෝ ගත්ත වගේ ෆිලින් එකක් එන නිසා. මැකරල්, ජැක් මැකරල්ලට...

    No contents