මාත් මේ දවස් වල හොයනවා... උන්ගෙ අස්ප ගණන් නෙහ්.. කිලෝ එකකට 4500 ක් වගේ.. මගේ ගෙන්නන බඩු වල බර කිලෝ 3.5 යි. ඒත් උන් කැල්කියුලේට් කරනවා එවන පෙට්ටියෙ උස දිග පළල සහ ඇත්ත බර.. එහෙම කරාම මගේ පාර්සලේ බර 8 ක් වුනා.. ඉතින් කිලෝ එකකට 4500 ගානෙ කිලෝ 8 කට ගෙවන්න කිව්වා. තව හොයනවා ඊට අඩු ඒවා.. හම්බුවෙනකල් බම්ප්