කොළඹ නම් 10-12 තමා. කවුරු මොන කතා කිව්වත් 10-12 තමා. දුර නම් 15-16 කරනව. හයිවේ එකේ 70-80 වගේ ගානට නම් ඊටත් වඩා කරනව. මම 2014 ගත්තේ 2005 වාහනයක් 11.30ට. ඒ කාලේ රු. 24,000ක් ෆුල් ඉන්සුවරන්ස්. වාහනේ නම් හොදා. පාට්ස් වලට පොඩ්ඩක් විතර කරදරයි. හැබැයි නැත්තේ නෑ. බඩු තියෙනව.