1. Dinushasankalpa

    උඹළ මෙහෙමද කරන්නේ?🍚

    dan fx trading karanne nedda ban
  2. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    ko balanna kohomada wistara ? hodai da bande ? ------ Post added on 1732526366
  3. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Thank you brother Lokka.. <3 කැමරා එක, ඊට පස්සෙ වැඩිපුරම Outlook, barcode scanner Camscanner , Pick me, uber, වගේ ඇප් ටිකක් එක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා ඊට පස්සෙ වැඩිපුරම බැටරිය සහ ඩියුරබිලිටි එක තමයි වැදගත්ම... මේ ටික කවර් වෙන එකක් තමයි බැලුවේ.. මං මීට...
  4. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Thank you :D issues monawath tiyenawada ?
  5. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Hi Guys. සෑහෙන කාලෙකින් :) මම ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට පාවිච්චි කරන්නේ Redmi note 10 එකක්. මේකෙ කාලෙ හරියාගෙන එනවා වගේ හිතෙනවා. මට රුපියල් 100,000 ක බජට් එකකට (ඊට වඩා නං බෑ :( ) ගන්න පුලුවං හොඳම ෆෝන් එක මොකක්ද ? ස්තූතියි..:D
  6. Dinushasankalpa

    පියානෙනි අපේ මව් බිම....

    :P https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%80%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8.1591757/
  7. Dinushasankalpa

    Crazybuddy නැති වෙලාලු

    බඩියගෙ ජීවිත කතාව ලිව්වෙ මම ද කොහෙද.. :dull:
  8. Dinushasankalpa

    සින්ඩරැල්ලා කුමරියනේ....

    හිතේ හැංගීලා... නිදා නොනිදා පහන් වෙන රෑ... පුරා මා දුටුවේ නෙතු දිලෙනා වත නුඹගේ... ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්... හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ.... ඈ සදතලේ... සොමි සඳකැන් නැහැවීලා... සුර දෙව් දූ වැඩියාදෝ සුරලෝකෙන් මට සිතුනා.. නිමේශයක් දැකගන්නම් හිනැහෙද්දී රූ සේයා...
  9. Dinushasankalpa

    සින්ඩරැල්ලා කුමරියනේ....

    හිතේ හැංගීලා... නිදා නොනිදා පහන් වෙන රෑ... පුරා මා දුටුවේ නෙතු දිලෙනා වත නුඹගේ... ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්... හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ.... ඈ සදතලේ... සොමි සඳකැන් නැහැවීලා... සුර දෙව් දූ වැඩියාදෝ සුරලෝකෙන් මට සිතුනා.. නිමේශයක් දැකගන්නම් හිනැහෙද්දී රූ සේයා...
  10. Dinushasankalpa

    Ubala salli deela gaththa SOFTWARES

    adobe, windows Office O365 Mathlab NI Multisim
  11. Dinushasankalpa

    SLT Training Centre: Virtual Open Day 2023

    මේ සැරේ A/L කරපු නංගිලා මල්ලිලා වෙනුවෙන් SLT Training Centre එකෙන් කරන Open Day වැඩසටහන සැප්තැම්බර් 9 වෙනිදා (හෙට) උදේ 10.00 ට ආරම්භ වෙනවා. මේ සැරේ A/L කරපු දන්න අය ඉන්නව නං ඇවිත් බලන්න කියන්න . :) IT සහ ඉන්ජිනේරු ක්ෂේත්‍රයන් හි රැකියා සඳහා වේගවත්ම මග මෙන්න! A/Level වලින් පසු ජාත්‍යන්තරව...
  12. Dinushasankalpa

    Macbook Pro ඒකට ගැලපෙන මොනිටරයක් කියන්ඩලා

    asus PA278cv මම ගත්තෙ මේක... factory calibrated. 2K
  13. Dinushasankalpa

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    අඩෝ පට්ටනේ.........:cool: මගේ උණුසුම් සුභ පැතුම් මචන්............
  14. Dinushasankalpa

    ඇවිල්ල යනවා කියල දන්නවා.... නුඹේ කවියක් දකින හැම වතාවකම ඇහැට කදුලක් උනනවා නගේ තවමත්.... සේකරට...

    ඇවිල්ල යනවා කියල දන්නවා.... නුඹේ කවියක් දකින හැම වතාවකම ඇහැට කදුලක් උනනවා නගේ තවමත්.... සේකරට පස්සේ මාව අඩවන්නේ නුබයි....
  15. Dinushasankalpa

    GoHomeGota

  16. Dinushasankalpa

    ඔයාලත් VPN දාගෙන iraj ge ලත්තන සිංදු අහන්න.

    අන්සබ්ස්ක්‍රයිබ් කලා :D
  17. Dinushasankalpa

    GoHomeGota

    ආ උඹ තාම මැරිලා නෑ නේ..
  18. Dinushasankalpa

    .::IRAJ WEERARATHNE FAN CLUB::.

    IRAJ ගැන සිංදුවක් ලියමු
  19. Dinushasankalpa

    GoHomeGota

    වැස්ස උතුරන ගාළු මුවදොර.. බිඳක් වත් අඩු නොවුන සද්දේ... දස දහස් ජනකාය කොළඹට.. එනකොටත් රජතුමා නින්දේ... දෙවනු කුමටද මෙවන් ආතල්... රටේ ජනයා නොමැත නින්දේ... බාර වෙන්නම් දෙවිට කන්දේ.... යන්න නන්දේ මෙන්න වැන්දේ.. Dinusha Sankalpa #GoHomeGota2022

    No contents