1. mmaxx

    ලංකාවේ ඔන්ලයින් වීසා නිකුත් කිරීම අගමන් දෙපර්ත්මේවෙන් අරන් ඉන්දියාවට දීම, ලංකාවේ වීසා අඩපණ වීම හා බැට කන මිනිස්සු.

    Indian online visa website එක තරම් ජරා system එකක් මම දැකල නෑ. අම්මට දඹදිව යන්න visa හදන්න ගිහින් එපා උනා. ලංකාවට තිබ්බ එක ඊට වඩා දහගුණයක් හොඳයි.
  2. mmaxx

    හොඳම free VPN එක Thunder VPN - Indrajith's Choice

    Kohomada machan? Dan wadiya active naane. Indala hitala awith balala yanawa. Elakiriya amathaka karanna baa.
  3. mmaxx

    හොඳම free VPN එක Thunder VPN - Indrajith's Choice

    If you don't pay for the product, you are the product.
  4. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    ඉඳල හිටල ඇවිත් බලල යනව මචන්. අපි දැන් එළකිරි වලින් retired නෙ.:lol: දැන් අලුත් generation එකේ කාලෙ. මම අවුරුදු 10කට කලින් දාපු thread තාම run වෙනව දැක්කම සතුටුයි. ඒ කාලෙ දාපු ගොඩක් links දැන් වැඩ නෑ.
  5. mmaxx

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    ඒ internet crowd එක අනුව මචන්. ඉස්සර එහෙමත් ගෙදරකට තමයි internet තිබ්බේ. තිබ්බ ඒවත් බොහෝවිට ගෙදර මුලිකයෝ උගත් අය. පොඩි එවුන්ට internet නෑ. ඉතින් එළකිරි නිතර එන්න හැකියාව තිබ්බේ බොහෝවිට උගත් හෝ උගත් අය ඉන්න ගෙවල් වල අය. ඒකයි එළකිරි ඒ කාලෙ quality. දැන් ඕන එකෙක් අතේ phone එකේ internet. ඉතුරු ටික...
  6. mmaxx

    රුසියාව විසින් යූක්‍රේනය ආක්‍රමණය හරි වැඩක්ද? වැරදි වැඩක්ද?

    මම දකින විදිහට රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්න පෙන්නපු හේතු වලට වඩා හේතු තියනවා ඉන්දියාවට ලංකාව ආක්‍රමණය කරන්න ඕන උනොත්. ඉන්දියාව දැන් ලංකාවට කරනව වගේ දේශපාලනිකව අල්ලන්න තමයි රුසියාව හැදුවෙ. ඒක හරි ගියේ නැති නිසා තමයි ඔය යුද්දෙ පටන් ගත්තේ. ලංකාවත් වැඩි දුරක නෑ යුක්රේනෙ ගානට වැටෙන්න. අපේ අය...
  7. mmaxx

    හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

    මේක news වලයි, මිනිස්සු මේක අගය කරල කරන comments දැක්කම මට හිතුන දෙයක් තමයි, ලංකාවෙ මිනිස්සු ඇත්තටම පවු කියන එක. O/L science දැනුම ඇති මේක බොරුවක් කියල දකින්න. ඒත් මිනිස්සුන්ගෙ තත්වෙ එක්ක අර පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මේව විස්වාස කරනව. මේක ධම්මික පැණිය version 2 වගේ. මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි...
  8. mmaxx

    රාවණාගේ ගේ විදුලිය ,අලුත්ම එක

    මේක news වලයි, මිනිස්සු මේක අගය කරල කරන comments දැක්කම මට හිතුන දෙයක් තමයි, ලංකාවෙ මිනිස්සු ඇත්තටම පවු කියන එක. O/L science දැනුම ඇති මේක බොරුවක් කියල දකින්න. ඒත් මිනිස්සුන්ගෙ තත්වෙ එක්ක අර පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මේව විස්වාස කරනව. මේක ධම්මික පැණිය version 2 වගේ. මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි...
  9. mmaxx

    Is Sri Lanka a victim of Chinese 'debt traps'?

    Chinese debt trap system එකේදි ණය දෙන්නෙ වැඩියෙන්ම ගසා කන පාලනයකට. ගසා කන එක අපේ එවුන්ගේ වැරැද්ද උනාට චීනෙන් ණය දෙන්නෙ ඒක වැඩියෙන්ම ගසා කැවෙන විදිහට. එතකොට තමයි ඒ ණය වලට හරි යන ආයෝජනයක් ඒ රටට නොවෙන්නෙ. එතකොට තමයි ඒ ණය රටට ගෙවන්න බැරි වෙන්නෙ.
  10. mmaxx

    නාසා ටොම් පච වලට රැවටුනාද? බුදුදහමට අනුව පෘතුවිය තලයක්..බෝලයක් නෙමේ .🔭🌎

    උඹල වගේ මෝඩ හිච්චොන්ට මේ වගේ සිඟිති දේවල් උගන්නල මට කාලෙ නාස්ති කරගන්න බෑ. මගේ බෞද්ධකම ගැන ප්‍රශ්ණයක් තියනවනම් මගේ පොස්ට් history එක බලපන්. එතකොට උඹට තේරෙයි ඇයි මේව මම සිඟිති මෝඩ දේවල් විදිහට දකින්නේ කියල.;-)
  11. mmaxx

    නාසා ටොම් පච වලට රැවටුනාද? බුදුදහමට අනුව පෘතුවිය තලයක්..බෝලයක් නෙමේ .🔭🌎

    Attention ගන්න ඕනෙනම් වෙන මොකක් හරි හොයාගනින් බන් බුද්ධාගම කන්නේ නැතුව. පාරෙ රෙදි නැතුව නටන එක හොඳයි ඔයිට වැඩිය. උඹව වැදුව එවුන්ටත් පවු.
  12. mmaxx

    මුං අැත්තටම සල්ලිකාරයොද?

    ඌට bankruptcy declare කරන්න උනා. නඩුවේදී ඌ කිව්ව ඌ ලෝකෙට පෙන්නපු තරම් සල්ලි නෑ, පෝසත් image එක තියාගන්න ණය අරන් කාර් ගෙවල් rent එකට ගත්ත කියල.
  13. mmaxx

    මුං අැත්තටම සල්ලිකාරයොද?

    Loan ගහල rent කරන ඒව බන්. දැක්කනෙ 50 cents ට උන දේ.
  14. mmaxx

    ශ්‍රී ලංකා යුධ හමුදා මෙහෙයුම් විග්‍රහ.

    මේ සතියෙ අලුත් එකක් දාල. ඒකයි මම මේ ත්‍රෙඩ් එකත් දැම්මෙ.
  15. mmaxx

    ශ්‍රී ලංකා යුධ හමුදා මෙහෙයුම් විග්‍රහ.

    මම මෙතුවක් කාලෙකට බලල තියන හොඳම ලංකාවේ සිදු උන හමුදා මෙහෙයුම් ගැන දැකල තියන හොඳම විස්තර කිරීම මේ channel එක කරන කෙනා කරන්නෙ. මෙයා කරන දේ ගොඩක් වටිනවා අපේ රටට හා අනාගතයට. හැබැයි මහා ගොඩක් views හා subscribers ල නෑ. දැනට කලාතුරකින් තමයි video එකක් දාන්නෙ ඒ උනාට අවුරුදු ගානක ඉඳන් වැඩේ කරනව. මෙයා...
  16. mmaxx

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    අපි දැන් retiredනෙ.:rofl: New generation එකට ඉඩ දීල උන්ගෙ පිස්සු පැත්තක ඉඳන් බලාගෙන ඉන්නවා.:P
  17. mmaxx

    රු. 560,000+ PUBG එක හැක් කරලා (Gmail)

    Reddit එකේ අදාල sub ටිකක දාපන් බලන්න. ඒකෙ සමහර විට ඇති ඔය ගැන experience තියන, උදව්වක් කරන්න පුළුවන් උන්. International case එකක්නෙ.
  18. mmaxx

    භික්ෂුවක් මියුසික් කිරීම හරිද ?

    නච්ච - ගීත - වාදිත විසූකදස්සන -මාලාගන්ධ විලේපන - ධාරණ -මණ්ඩන - විභූසනට්ඨානා වේරමණී
  19. mmaxx

    එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

    තවත් එළකිරි legend එකක් අපෙන් වෙන් උනා එහෙනම්.:( නිවන් සුව.

    No contents