1. inranasingha

    පුළුවන් කෙනෙක් help එකක් දෙන්න

    ඩොකියුමන්ට් ස්කෑන් කරලා ඉමිග්‍රේෂන් එකට දැම්මම මෙහෙම මැසේජ් එකක් ආවා. මේක හරියට ස්කෑන් කරගන්න තැනක් කියන්න.මම කරපු ස්කෑනර් එකේ මෙටා ඩේට නෑ. සහ ස්කෑන් එක ක්ලියර් මදි කියනවා .අනේ දන්න කෙනෙක් කියන්න මේ වැඩේ කරගන්නෙ කොහොමද කියලා. Unfortunately your documents will not be accepted by immigration...
  2. inranasingha

    සූම් වීඩියෝ ඉන්ටර්විව් එකක් කරන්න මේ ස්පීඩ් එක ඇතිද

    වීඩියෝ කැඩි කැඩ් යනවා කියලා කලින් එක පෝස්ට්පෝන් උනා
  3. inranasingha

    5 ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු 188 හොරණ රාජකීයයේ මිසන්ධි යෙවින්යා ට

    ටිකක් මියන්ති කුලතුංග වගේ (මිඅ කලීෆ )
  4. inranasingha

    Highway එකෙන් දාද්දි තියෙන අවුලක්

    උඹට අකුරු පුළුවන් නේ
  5. inranasingha

    මෙන්න ලංකාවේ මැජික් බස් එක.

    දෙනියාය රක්වාන පාරෙ නම් ලොරිවල ගිහින් තියනවා.පැත්තට තට්ටු ගහපු කොළඹ ආපු කාලෙ දෙහිවල මහරගමත් තිබුනෙ පොඩි වෑන්..
  6. inranasingha

    NZ ද , UK ද , EU ද

    Nz Uk 👎
  7. inranasingha

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    Soluna Easy to maintain reliable ,good fuel economical car
  8. inranasingha

    KDU Hospital - හදිසි ලෙඩක් ව අරන් යන්න අව්ලක් නැද්ද?

    ඉක්මනට ලෙඩාගෙන් ගැලවෙන්න ඕන නම් අරන් යන්න2
  9. inranasingha

    පරණ කෙල්ල විජේරමේදී කෙල ගැහුවා මාව දැකලා

    උබගෙ දැන් වයිෆුත් කලින් කොල්ලො හැටක් එක්ක බුදියල තියෙනවට කමක් නැත්ද පෙට්ටි කඩන්නෙ නැතුව ගල් ලෝඩ් හැටක් බාල තිබුනට කමක් නැත්ද?
  10. inranasingha

    විරෝධය පල වූ දඩ කොළය මගීන් මගින් බස්සවා බස්රථය යලි හැරී යයි..

    මිනිස්සුන්ට ප්‍රයිවසි එකක් තියනවා වැරදිකලා කියලා වීඩියෝ කරලා නිව්ස් වලට දාන්න පුළුවන්ද?
  11. inranasingha

    වාහන මිල තුන් ගුණයකින් ඉහළට

    ගොන් ආර් කියන්නෙ වාහනද බන්
  12. inranasingha

    5000 අට්ටිගසාගෙන ඉන්න උන්ට කෙලවෙයි.

    5000 අට්ටිගසාගෙන ඉන්න උන්ට කෙලවෙයි. නව රජය මාස තුනක කාලයක් අතර පැරණි5000 නෝට්ටු අවලංගු කර නව 5000 නෝට්ටු මුද්‍රණය කරයි.මුට්ටි වල හංගපු සල්ලි දැන්ම මාරු කරපල්ලා,ඩික්ලෙයා කරන්න බැරි ඒවා පුච්චපන්
  13. inranasingha

    මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

    අක්ක මහමෝදර හිටියෙ ,සීසර් එකකරන්න ට්‍රොලියට දාලා තියටර් අරගෙන යනකොට කියල තියන්නෙ මුහුද ගොඩ ගලනවා කියලා.ඔක්කොම ඉක්මනට කරාපිටියට මාරු කලා.මස්සිනා දඩල්ලෙ යාළුවෙක් එක්ක නාන්න ගිහින් අක්කයි අයියයි අදත් ඉන්නවා හැබැයි දුව ඉපදුනේ 27 වෙනිදා අදට එයාට අවුරුදු20ක් සම්පූර්ණයි.

    No contents