පොර අපේ best friends සෙට් එකේ ඉන්නවා. අදටත් අපි සෙට් වෙනවා ඉඳල හිටලා. mjayanatha, rex921, dmtx, mal pappa, anjur, nuwan buwa, crazyasa සෙට් එකට තවම සෙට් වෙනවා. ඉස්සර Night Club සෙට් එක. අපි ඒ දවස් වල married නැති නිසා Married Club එකට ගත්තේ නෑනේ :ROFLMAO: :ROFLMAO:
harshat91, prasad9805...