1. sl_pissa

    ඔක්කෝටම සියලු පැතුම් ඉටුවෙන නිදුක් නීරෝගි සුව සපිරි සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක්!!!

    ඔක්කෝටම සියලු පැතුම් ඉටුවෙන නිදුක් නීරෝගි සුව සපිරි සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක්!!!
  2. sl_pissa

    ~සත්‍යයේ නෙළුම~

    අහිංසාවාදීව කරන්නට සැරසෙන සැබෑ වෙනසක්. මුලු ලෝකයම දිනක ඒ වෙනස ඉල්ලා සිටීවි.එවිට ඒ වෑයම සැබෑ ලෙසම ප්‍රායෝගික වේවි. සුබ පැතුම් සහෝ.
  3. sl_pissa

    කැඩුණු වීනාව......... (Kadunu Veenawa)

    ඈතින් සිට පිදූ අවිහිංසක ආදරයක්...හ්ම්ම්ම්.....මේක හරිම ලස්සනයි නගේ.
  4. sl_pissa

    ~සිංහල සංගීතයේ "කේමදාස" ලකුණ~

    කේමදාසයන් ලාංකික සංගීතයේ විප්ලවවාදියා කිව්වොත් හරි.ඉස්සර "කේමදාසගේ කෝපය" ගැන මිනිස්සු කතා කරා මතකයි. ඔව් . ඔහු ඉතාම සංවේදී මනුස්සයෙක්. ඔහු කිපුනේ ඔහු දෙන්න හදන දේ ඔහු කතාකරන දේ මිනිස්සු තේරුම් ගන්න උත්සාහ නොකරපු නිසයි. මට මතකයි එක රූපවාහිනී වැඩසටහනක ඔහුගෙන් ඇහුවා "ඔබ කල නිර්මාණ අතුරින් කැමතිම...
  5. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මේ ලස්සන කවි පිට කැත නොකර ඉමූ හිනා පිරුනු තෝතැන්නක් ලෙස තබමූ මල් අතුරලා තව තව ලස්සන කරමූ මිනූ එනතුරා කවුරුත් බලා ඉමූ :):):):):):):):):):):):):):):) Dear Minu. We all are waiting for you our sweet heart.
  6. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇවිදින් ඉන්නෙ හොඳ කවි කාරියො නංගී copy කරලා paste කරනා අය හැංගී ලැජ්ජයි පුතේ කරනා වැඩ ඒ උංගී තවමත් බබෙක්දෝ ඇය අඳීනා ජංගී:lol:
  7. sl_pissa

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    facial ගන්න මේකට ගොඩ වැදුන කෙනා තවමත් ඉන්නවද ගිහින්ද බලමු ගොනා කස්සෝ මටත් chance එකක් ඕනෙ සනා facial එක මමත් දෙන්නම් හොඳට අනා;)
  8. sl_pissa

    ~වීදි කොනේ~

    අවාසනාවන්ත මිනිස්සුන් තමන්ගෙම විනාසයට තමන්ම නිර්මාණය කරගන්නා "බෙදීම්" අන්ත අසරණ වූ විට විහිලුවක් වී යන හැටි කියවුන..පුංචි අර්ථවත් නිර්මාණයක් සහෝ.
  9. sl_pissa

    නුඹට....

    ඉර බැහැගෙන යද්දී තනි වුනු හිතට තදින් දැනෙන විරහව.. ලස්සන නිර්මාණයක්.
  10. sl_pissa

    මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

    දැන් කාලෙ අහන්න ලැබෙන දේවල් පුදුම හිතෙනවා.තිරිසන් වීගෙන එන මිනිස්සුන්ට කතා කරපු හොඳ නිර්මාණයක් දිල්..
  11. sl_pissa

    වැහිලිහිණියනේ...

    සෞන්දර්යාත්මක නිර්මාණයක්. හරි ලස්සනයි.
  12. sl_pissa

    LOVE (How long your valantine is going to stay with you??)

    ස්තූතියි සහෝ..:cool:
  13. sl_pissa

    LOVE (How long your valantine is going to stay with you??)

    අත පය නොකඩා හදපු අම්මා තාත්තාට පිං සිද්දවෙන්න හොඳින් ඉන්නවා සහෝදරයා..:) ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට.
  14. sl_pissa

    LOVE (How long your valantine is going to stay with you??)

    ඔබ වාසනාවන්තයි. ස්තූතියි සහෝ..:cool:
  15. sl_pissa

    LOVE (How long your valantine is going to stay with you??)

    ගොඩාක් ස්තූතියි මිත්රයා..:cool:
  16. sl_pissa

    LOVE (How long your valantine is going to stay with you??)

    එහෙම ආදරයක් ලේසියෙන් නැති වෙන්නෙ නැහැ නගා.පතාගෙන එනවා. ස්තූතියි නගේ.:cool:
  17. sl_pissa

    LOVE (How long your valantine is going to stay with you??)

    හ්ම්ම්ම්...ඔයා හරි. ගොඩාක් ස්තූතියි යාළු ::cool:

    No contents