මන් යූස් කරපු iPhone 14 Pro Max ( 1TB ) එක විකුනනව..
85% Battery Life
SiM Free
Deep Purple
With Box and Lightning Cable
කිසිම අවුලක් නෑ.. මම 16 එකක් ගත්ත ඒකයි දෙන්නෙ..
nano glass coating, tempered glass, camara scree protector කරල තියෙන්නෙ
270,000Rs දෙනව.. කැමති කෙනෙක් ඉන්නවනම් Massage...